Part 05

206 45 47
                                    

Hwani pov


මන් ලොකු ඇනුමකුත් ඇරලා ඇසුත් පොඩි කර කර ඇඳෙන් වාඩි උනේ ඔරලෝසුවෙන් වෙලාවත් බලන ගමන්.







Oh no.........


වේලාව උදේ 10ත් වෙලා.

වේලාව දැක්කා විතරයි ඇඳෙන් නැගිට්ටා නෙමෙයි මාව නැගිට්ටුනා.


ඉක්මනට bathroom එකට ගිහින් මුණත් හෝදගෙන kitchen එකට ගියේ බඩට දාගන්න මොනාහරි හදාගන්න.






හෝව්....... හෝව්...........


පොඩ්ඩක් ඉන්න.......


අද???




අද සඳුදා නෙ...


Ahhhhhhh මේක කොයි වෙලෙත් අමතක වෙනවා.

මටයි Jimin ටයි Monday තමයි නිවාඩු දවස විදිහට තිබුණේ.

ඒත් monday කියන්නේ අනිත් අය වැඩට යන දවසක් නිසා මට නිතරම අමතක වෙනවා ඒක මගේ නිවාඩු දවස කියලා.







Ahhhhhhhh නිවාඩු දවස......


අදවත් පොඩ්ඩක් ඵලදායි වැඩක් කරන්න ඕනි. මොකද එකා වගේ දවස කන්නේ නැතුව.






පොඩ්ඩක් ඉන්න.......



අද jimin ටත් නිවාඩු දවසනේ.


කතා කලානම් කොහේ හරි යන්න තිබ්බා....






ඒක ගැන පස්සේ කල්පනා කරනවා කියලා හිතලා Ramen එකක් හදාගෙන මන් tv එක ඉස්සරහින් වාඩි උනා.




ඒ වෙලාවේ tv එකේ ගියපු drama එකේ boy කෙල්ලට propose කරනවා.



Ahhhhhhh single අපි පව් නැද්ද?

කොහෙද ඉතින් jimin ට කිසි මෙව්වා එකක් නෑනේ.





Jimin ඒ දේ නොකරන එකේ මන් වත් ඒ දේ කරන්න ඕනි.




මන් ඉස්සර උනාට කමක් නෑ නේද?


මට බය වෙන්න දෙයකුත් නෑ ඉතින්. මොකද මන් දන්නවා jimin ට වෙන girl කෙනෙකුත් නෑ කියලා.



අනික මන් Jimin ව දන්නේ එසේ මෙසේ කාලෙක ඉඳන් නෙමෙයි නේ. අවුරුදු 12ක්. ඒක පොඩි කාලයක් නෙමෙයි නේ.






Jimin ගෙ අම්මත් මට කැමති කියලා මන් දන්න නිසා තවත් මේක පස්සට දාලා බෑ.





RescuedWhere stories live. Discover now