Part 08

195 45 36
                                    

Hwani pov

"අහ්.. හ.. අහ්... පුදුම අමාරුවක් නේ තියෙන්නේ ටිකක් වැඩිපුර නිදාගත්තමත්"



Phone ringing.....





"ඒ ගමන කවුද මගෙ දවස කාලකන්නි කරන්න උදෙන්ම මාව අමතන්නෙ? සති දෙකක් නිවාඩු දැම්මා කියන එක මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති හැටියක්. අනිත් මිනිස්සුන්ගේ මානසික ප්‍රශ්න වලට උත්තර හොයන මට ප්‍රශ්න නෑ කියලද දන්නේ නෑ හිතන් ඉන්නේ. කොහෙත් එකයි. සේවකයව මරවල වැඩ අරගන්නවා පස්සේ සොච්චමක් අතට දෙනවා salary එක කියලා...."













ඇඳ එහාපැත්තෙ පුංචි table එකේ තිබ්බ phone එක ගන්න ගමන් මන් අඳෙන් ඉඳගත්තේ අනිත් අතින් ඇස් දෙකත් පිහදාන ගමන්.


Caller id එක දැක්කහම මට පුදුමත් හිතුනා.  වැඩි දේවල් හිත හිතා ඉන්නේ නැතුව මන් phone එක answer කලා.

"Hello"



ඒත් මන් බලාපොරොත්තු වෙච්ච නැති විදිහට මාත් එක්ක කතා කරපු කෙනා හිටියේ ටිකක් තරහින්.

එයාට එහෙම ලේසියෙන් තරහ යන්නෙත් නෑ හැබැයි. මන් මොකක් හරි ගොන් වැඩක් කලාද?



නෑනේ????


එතකොට???


"ඒයි මෝඩි... තවත් මොනාද කල්පනා කරන්නේ? මන් කියපු දේවල් අහගෙනද හිටියේ?"


"අහ් sorry jimin. මට ඇහුනේ නෑ....."

"මොකක් ඇහුනේ නෑ?..... ඔක්කෝටම කලින් කියනවා දැන් ද Hwani ඔයා නැගිට්ටෙ?"



"Heeee... ඔව් ඉතින්. ඇයි අවුල් ද?"



"අවුල් ද? අහන ලස්සන විතරක්. මතක නැද්ද මන් ඊයේ කියපුවා"



"අහ්............ ඕහ් ohhh දැන් නේ මතක් උනේ. අර patient ව meet වෙන්න ඕනි අද නේද?"





"අද නේද? Aish මන් හරි මනුස්සය ට ද වැඩේ භාරදුන්නේ කියලා පැහැදිලි සැකයක් ඇති වෙනවා දැන් නම්. ඔයා ගිහින් වැඩේ අල කරයි ද මන්දා"







"Yaaaa PARK JIMIN ඔයා මන් ගැන ඒ විදිහට ද හිතන් ඉන්නේ අහ්? මන් කොච්චර දක්ෂ කෙනෙක් ද කියලා දන්නේ නෑ ඔයා. ඒ වගේ දේවල් වලට කොහොමත් මන් ගොඩක් දක්ෂයි. Huh.. ආවා මෙතන.."





RescuedWhere stories live. Discover now