Part 04

211 50 35
                                    

Jungkook pov

මන් ඉක්මනට wash එකක් දාගෙන ඇඳට ආවා.



අද Minsun ගෙන් ආතල් එකක් ගන්න හිතන් හිටියත් කොහෙද ඉතින් ඒ කිසි දෙයක් කරගන්න බැරි උනානේ.








Design වැඩ වගයක් කරන්න පටන් ගත්තේ මේ වෙච්ච දේවල් අමතක කරන්න.



ඒත් සැරින් සැරේ Minsun ව මතක් වෙද්දි හිතට එන්නේ පුදුම කේන්තියක්.



කිසි වැඩක් හරියට කරගන්න දෙන්නේ නෑ මෙකී මට.






අහ් fk this..........




කර කර හිටපු වැඩත් එහෙම්ම ම තියලා මන් ඇඳට ඇවිත් නිදාගත්තා.






මට හිතුනේ ඉක්මනට නින්ද යයි කියලා.

ඔව් ඉක්මනට නින්ද නම් ගියා. ඒ වගේම ඉක්මනින් ඇහැරුනා.




Ahhhhhhhhh





අයේත් ඒ කරුමක්කාර හීනේ පේනවා මට.

Minsun මේ හැමදේට ම තමුසේ වගකියන්න ඕනි.




Minsun එක්ක ආපු කේන්තියට මන් ගියේ Minsun ගේ room එකට.





.
.
.
.

කෙල්ල ගාවට යන්නේ නැතුව. දොර ට හේත්තු වෙලා මන් කෙල්ල දිහා බලන් හිටියේ ඇස් වලින් කඳුළු බෙරෙද්දි.





මට ළඟට එන්න ඕනි Minsun. ඒත් ඒ දේටමයි මන් බය. මන් ළඟට අවොත් ඔයාට මයි කරදර වෙන්නෙ.




ඇයි තවත් ඉවසන්නේ Minsun????? ඇයි??????





ඇයි එදා ඒ වගේ තීරණයක් ගත්තේ???








ඇයි ඔයාම ඔයාගේ ජීවිතේ මේ විදිහට කාලකන්නි කරගත්තේ????????










තවත් ටික වෙලාවක් එහෙමම ඉඳලා මන් Minsun ගෙ කාමරෙන් එළියට ආවා.





.
.
.
.
.
.
.



Jimin pov


Hwani ගෙන් බේරෙන්න බැරි තැනම කෙල්ල එක්ක dinner එකට ගිහින් Hwani ව ගෙදරටත් ඇරල වලා මාත් ගෙදර ආවා.








ගෙදර ආපු ගමන් ඉතින් පුරුදු විදිහටම wash එකක් දාලා ඇඳට ආවේ පොතකුත් අරන්.



RescuedWhere stories live. Discover now