Part 06

187 44 15
                                    

Jimin pov

"Doctor Park මෙන්න ඔයා ඉල්ලපු report එක"


"Thanks.... ඇයි මේක එන්න මෙච්චර වෙලා ගියේ?"

"එදා දවසේ අන්තිම test එක නිසා වෙන්න ඇති Doctor"

"අහ් හරි"


Nurse දුන්න report එකත් අරගෙන මන් මගෙ cabin එකට ගියා.

"Jeon Minsun...... ඔයාට වෙලා තියෙන්නේ ආහාර විස වීමක්. ඒක ඒ තරම් බරපතල දෙයක් නෙමෙයි"

Report එකේ Mr.Jeon ගේ number එක තිබ්බ නිසා ඒකට call එකක් අරන් reports ආපු බව කියන්න හැදුවත් හිතට එකපාරටම ආපු අදහසක් නිසා මන් car keys අරගෙන report එකත් අරගෙන එකේ තිබ්බ address එකට යන්න තීරණය කලා.



.
.
.
.
විනාඩි විස්සක විතර ගමනකින් පස්සේ මාව නතර උනේ මහ විසාල ගෙයක් ඉස්සරහ.

දෙපාරක් ම ආපු address එක හරිද කියලා බලලම මන් car එකත් පාර අයිනෙන් park කරලා ඒ මහ විසාල ගෙදර ගේට්ටුව ළඟින් හිටගත්තා.





හොඳ හුස්මක් අරගෙන ගෙදර bell එක ගහල බලන් හිටියේ කවුරුහරි වැඩ කරන කෙනෙක් එනකන් gate එක අරින්න.




ඒත් gate එක අරින්න ආවේ මන් හිතුවෙවත් නැති කෙනෙක්.

ඒ Mr.Jeon.

"කවුද මේ?"

"අහ් මන් Doctor Park.... Park Jimin.. මන් ආවේ sir ගේ wife ගේ reports ගෙනත් දෙන්න"


"ඕහ් Doctor මට අඳුර ගන්න බැරි උනා. එන්නකෝ ගේ ඇතුලට"


Mr.Jeon මන් හිතපු විදිහටම මට ගේ ඇතුලට කතා කලා.





Report එක දෙන්න කියලා විතරක් හිතේ තියාගන හොස්පිටල් එකෙන් ආවට එන ගමන් මට හිතුනා ඒ girl ගේ දැන් තත්වෙත් පොඩ්ඩක් check කරලා යන්න.

මොකද මට තාමත් පොඩි සැකයක් දැනුන නිසා.




මන් වට පිට හොඳට බලනගමන් Mr.Jeon පස්සෙන් ගේ ඇතුලට ගියා.



ඒත් මට ඒ ගෙදර මහ අමුතු පාළුවක් දකින්න තිබ්බා.

අලුත් විදිහට හදලා තිබ්බ ලොකු ගෙයක් උනත් ඒ ගෙදර ලොකු පාළු ස්වාභාවයක් තිබ්බා.

මට තේරිච්ච දෙයක් තමයි මන් තව වෙනතුරු මේ ගෙදර කිසිම servant කෙනෙක් ව දැක්කේ නෑ කියන එක.


RescuedWhere stories live. Discover now