Part 03

230 49 34
                                    

Hwani pov

මන් ඉක්මනට දුවලා washroom එකට ගියා.
Washroom එකේ දොරත් වහලා දොරට හේත්තු වෙලා මන් අත් දෙකෙන්ම මූණ අල්ලගත්තා.



"Aish Jimin මොනවා හිතුවද දන්නේ නෑ"


හයියෙන් ගැහෙන පපුවටත් අතක් තියාගෙන මම washroom එකේ කන්නාඩිය ඉස්සරහට ගියා.




"මොඩියෙක් නේ මාත්. ඉක්මනට යන්න ඕනි car එක ගාවට. නැත්නම් තවත් පරක්කු වෙයි"

ඉක්මනට මුණත් හොදගෙන පිහදාගෙන මන් washroom එකෙන් එළියට ඇවිත් car එක ගාවට දිව්වා.





මොකද මේ වෙලෙත් ලෙඩෙක් අවොත් තවත් පරක්කු වෙනවා.









මන් car එක ළඟ ඉන්න Jimin ව ඈත තියාම දැක්කා. එයා හිටියේ car එකේ දොරට හේත්තු වෙලා phone එකත් ඔබන ගමන්.

 එයා හිටියේ car එකේ දොරට හේත්තු වෙලා phone එකත් ඔබන ගමන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




Ahhhhhhh මගේ heart එක. මේ මනුස්සයා හින්දා කොයි වෙලේ හරි මගේ හෘද ස්පන්දනය වැඩි වෙලා දරාගන්න බැරුව තමයි මැරෙන්නේ.







මරණ සහතිකේ, කොල්ලෙක් ට වශී වීම හා එය දරාගන්න බැරි වීම නිසා මරණය සිදු උනා කියලා ලිව්වොත්. පරම්පරා ගානක් මන් ගැන කියවයි මිනිස්සු.









කම්මුලටත් අයේ පාරක් ගහගෙන මන් මොකුත් නොවුන ගානට මුණත් හදාගෙන Jimin ගාවට ගියා.

"එහෙම් එහෙම්......"

"ඕහ් ඔයා ආවද? එහෙනම් අපි යමු නේද?"

"යමු....."

.
.
.
.
.
.

Jimin car ඒක drive කලේ හරිපරිස්සමට. කොහොමත් එයා drive කරද්දී හරි පරිස්සම්. එයාට අනතුරක් උනත් වෙන කෙනෙක් ට මොකුත් අනතුරක් නොවෙන්න තමයි වැඩ කරන්නේ.



RescuedWhere stories live. Discover now