Part 02

237 57 33
                                    

Jungkook pov

මෙසේ උඩ තිබ්බ ඔක්කොම කෑම ටික මන් Minsun ගේ කටේ එබුවා.


කෙල්ල අමාරුවෙන් උනත් මට තියන බය නිසාම ඔක්කොම කෑවා.

ඒක නම් බලන්නම වටිනවා. කෙල්ලගේ මුණ පුරාම කඳුළුයි කෑම වල ඉඳුල්.

එතකොටයි මට දැක්කේ කෙල්ලගේ towel එක ගොඩක් බුරුල් වෙලා බිමට වැටෙන්න ඔන්න මෙන්න කියලා.

අහ්...........


මේ කෙල්ල එක්ක නම් බෑ.

"Baby කෝ අඬන එක නතර කරන්න"

බයටමද මන්දා කෙල්ල අඬන එක නතර කලා..

"ම්ම්ම් කොච්චර හොඳ wife කෙනෙක් ද බලන්නකෝ ඔයා... හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තියේ. මට කෑම කන්න බැරි උනානේ. මට බඩගිනි. දැන් ඉතින් ඔයා මගේ බඩ පුරවන්න ඕනි. ඒකට නේ baby girl ව මන් ගෙනාවේ. ඉක්මනට යන්න මගේ room එකට"



කෙල්ල මොකුත් නොකියා room එකට දිව්වා.


අහ් කෙල්ලගේ ඇස් වල තියන බය නම් මාව පිස්සෙක් කරනවා. ඒකනම් මාරම් සතුටක්.


තවත් වෙලාව නාස්ති නොකර මන් මගේ කාමරේට ගියා.

මන් යනකොටත් කෙල්ල ඇඳ ලඟට වෙලා හිටගෙන බිම බලාගෙන ඉන්නවා.

මන් කාමරේ තිබ්බ වතුර වීදුරුවක් කෙල්ල දිහාට දීක් කරලා පොඩි ලෙන්සුවකුත් කෙල්ලට දුන්නා.



"කට වටේ පිහදාගෙන වතුර එක බීලා ඉන්නවා ඉස්සෙල්ලම"


කෙල්ල නිකන් රොබෝ කෙනෙක් වගේ කියන පරක්කුවට කිව්ව විදිහට ම කලා.

"Strip"

"මා.ස්..ට..ර්"

"කිව්ව දේ කරන්න Minsun. නැත්නම් punishmet එක ඔයාටමයි"

කෙල්ල ඒක අහලා වෙව්ලන්න ගත්තා. ඔව් ඉතින් එහෙම වෙන්න එපැයි. මොකද ඉතින් මේ Jeon jungkook ගේ punishment ඒ තරම් රසවත්.




වේවලන අතින් කෙල්ල towel එක ගලවලා බිමට දැම්මා. අහ් කෙල්ල ට මන් හොඳට කන්න දෙන නිසා හොඳයි.



මොකද මන් කොච්චර කෙල්ලට වද දුන්නත් කෙල්ල ව ලස්සනට තියාගත්තා මන්. මොකද මගේ අවශ්‍යතා ඉෂ්ට කරගන්න ඉන්නේ මේකි නිසා.





RescuedWhere stories live. Discover now