Part 12

185 39 45
                                    

Hwani pov



Jimin එවපු msg එක දැක්ක වෙලාවේ ඉඳන් මගේ මොලේ නිකන් යකාගෙ කම්මල වගේ.





එක එක ප්‍රශ්න ඔළුවට එනවා එනවා ඉවරයක් නෑ.






ඇයි jimin dinner එකට යන්න මට කතා කලේ?

මොකද මෙච්චර කාලේකට එයාට dinner වලට යන්න invite කලේ මන්. Jimin කවදාවත් මට ඒ වගේ දේකට කතා කරලා නෑ. මට විතරක් නෙමෙයි. මන් දන්න තරමින් එයා එහෙම කාටවත් කතා කරන්නේ නෑ. මොකද එයා ගොඩක් වෙලාවට hispital එකේ night duty කරන නිසා. මන් dinner වලට කතා කරන්නෙත් එයාට night duty නැත්නම් විතරයි.








ඒත් ඇයි අද?













ඒක වැදගත් දෙයක් කියන්න ද?








එහෙම වෙන්නත් බෑ. මොකද වැදගත් දෙයක් ගැන කතා කරගන්න නම් jimin අනිවාරෙන් මට call කරනවා කියලා මන් හොඳටම දන්නවා.









අනිත් එක අපි dinner එකට යන්නේ කොහෙටද කියලාවත් කියලා නෑනේ.






මන් jimin ව dinner වලට යද්දී මන් කැමති western restuarant වලට එක්කගෙන ගියාට jimin කැමති ඇත්තටම western විදිහට කන්නද නැත්නම් traditional korean කෑම කන්නද කියලා මන් දන්නෙ නෑ.





මොකද එයා ටිකක් ඒ වගේ එයාගේ personal taste ගැන කාටවත් කියන්නේ නෑ. මෙච්චර කල් එයාව ආශ්‍රය කරන මන් වත් දන්නේ නෑ ඒ ගැන.













යන්නේ කොයි වගේ retaurant එකකටද කියලා දන්නෙ නැති නිසා අඳින්න ඕනි කොයි වගේ ඇඳුමක් ද කියලා හිතාගන්න බෑ.







හවස 4 විතර ඉඳන් මන් අඳින්න ඕනි මොකද්ද කියලා කල්පනා කරනවා තාමත්.




තවත් වෙලා මෙහෙම කල්පනා කර කර හිටියොත් wash එකක් දාගන්න වෙලාව මදි වෙන නිසා මන් ඉක්මනට wash එකක් දාගන්න ගියා.









සාමාන්‍ය මනුස්සයෙක් ට wash එකක් දාගන්න යන වෙලාව වගේ දෙගුණයක් වෙලාව යනවා මට wash එකක් දාගන්න.



ඒකට මූලික හේතුව තමයි phone එක bathroom එකට ගෙනියන එක. Phone එකේ සින්දු play වෙන්න දාලා ඒක පුද්ගල concert එකක මන් singer වගේ act කර කර එක එක අවස්ථා වල ට act කරන ගමන් තව සමහර වෙලාවට තනියම කතා කරන ගමන් wash දාන්න ගියාම එහෙම වෙනවා.





RescuedWhere stories live. Discover now