Part 15

165 40 21
                                    

කලින් epsodes වල සාරාංශය.....

Jimin

Jimin seoul වලින් busan වලට යනවා අම්මා එක්ක ඉන්න....

Hwani

Jimin හදපු ළමා නිවාසෙ බලන්න යන ගමන්......

Jungkook සහ Minsun

සාමාන්‍ය විදිහට කාලය ගත කරනවා...

_______________________________

Hwani pov

Taxi එකේ driver පොඩි shop එකක් ගාවින් taxi එක නතර කලාම මන් taxi එකෙන් බැහැලා ඒ shop එකට ගියා..

Chocolate වගේ snacks තියන පැත්තට ගිහින් අතට අහු වෙන හැමදේම ගත්තා. ඊට පස්සේ ice cream ටිකකුත් එක එක ජාති වලින් අරගත්තා. තව එක එක කෑම ජාති පලතුරු එහෙමත් අරගෙන මන් ආයෙත් taxi එකෙන් ඉඳගත්තා.

"Miss ඇත්තටම මේ වෙලේ ළමා නිවාසෙට යනවද?"

"Hmm ඔව්"

"Angel ගොඩක් කැමති වෙයි එහෙනම්"

"ම්ම්ම් Angel? කවුද Angel??"

"Angel කියන්නේ ළමා නිවසේ ඉන්න පොඩිම ළමයා. අවුරුදු තුනයි කෙල්ලට. එයාව තමා රෑට නිදි කරන්න ලේසි නැත්තේ. එළි වෙනකන් උනත් අඬන්න පුළුවන් කෙල්ලට. Jimin sir හරි ආදරෙයි කෙල්ලට. Sir තමයි Angel කියලා කියන්නේ ඒ පොඩි එකාට"

"ම්ම්ම්..."

"Sir නම් දෙවියෙක්... Sir නැත්නම් ඒ ළමයින්ට මොනවා වෙයිද මන්දා මිස්... මිස්??"

"Hm කියන්න... ත.. තව.. ඔයාගේ sir.. sir ගැන කියන්න.... මට අහන් ඉන්න ආසයි...."

"අහ් කියන්නම්කෝ මිස්.... Sir ගැන ඕනි තරම් දේවල් තියේ කියන්න....... Sir hospital එකේ නැත්නම් ළමා නිවසේමයි ඉන්නේ කියලා මන් කිව්වනේ. ඇත්තට ම sir එහෙමයි. Sir ළමයි එක්ක ඉද්දී ඉන්නේ පුදුම තරම් සතුටින් කියලයි මන් හිතන්නෙ. Sir ට තියන පෞද්ගලික ප්‍රශ්න මම දන්නෙ නෑ.... ඒත් sir ළමයි ගාවදී පුළුවන් තරම් හිනා වෙන්න උත්සාහ කරනවා. ඒ ළමයින් ට තාත්තා කෙනෙක් ගේ ආදරේ කිසිම අඩුවක් නැතුව sir දෙනවා. Sir ට නිවාඩු දවස් වලට ළමා නිවසේ ඉන්නේ හැමෝම එක්කගෙන park එකට zoo එකට යනවා................"

එතනින් එහාට මට driver කියපු කිසි දෙයක් ඇහුනේ නෑ.... මන් jimin එක්ක හිටපු දවස්.... Hospital එකේදි වෙච්ච පොඩි පොඩි සිද්දි..... Jimin ගේ හිනාව.... එයා කතා කරන විදිහ ඒ හැම දෙයක් ම මතක් වෙන්න මැවිලා පෙන්න පටන් ගත්තා.

RescuedWhere stories live. Discover now