Part 10

180 39 38
                                    

Jungkook pov


මාව meet වෙන්න ආපු client හිතුවට වඩා වෙලාවක් මාත් එක්ක කතා කර කර හිටපු නිසා මට Hwani ව අමතක වෙලා ගියා.




කෙල්ල coat එකට මොනවා කලාද දන්නේ නෑ.





Client ව office එකෙන් පිටත් කරපු ගමන් ම මන් ගියේ Hwani කොහෙද බලන්න.



"Mrs.Min අර කලින් ආපු girl තාම washroom එකේද?"

"අහ් නෑ sir. ඒ girl sir ට මෙන්න මේ කොලේ දෙන්න කිව්වා. Coat එක වේලෙන්න තියලයි ගියේ එයා"


"එයා ගිහින් ගොඩක් වෙලාද?"

"ඔව් sir දැන් විනාඩි විස්සකට කිට්ටුයි"


"හරි coat එක වේලුනාම මගේ office එකට ගෙන්න"




මන් එහෙම කියලා Hwani දීලා තිබ්බ කොලෙත් අරන් office එකට ගියා.





"Sir මට හදිස්සියක් නිසා යන්න සිද්ධ උනා. Coat එක
වේලෙන්න තියලා තියෙන්නේ. Sorry කියලවත් යන්න බැරි උනාට"




Oh........











Jimin pov

Hwani jungkook ව meet වෙන්න ගිය වෙලේ මන් ගියේ Jungkook ගේ ගෙදරට Minsun ව හම්බවෙන්න.





ඒත් ගෙදර bell එක ගහන්න හදනකොට ම මගේ phone එකට ආපු call එකක් නිසා මට ආයෙත් හොස්පිටල් එකට එන්න උනා.







හොස්පිටල් එකට දුවගෙන ගියපු මම ඉස්සරහ හිටපු nurse ව දැක්ක ගමන් ම එයා ළඟින් නතර උනා.


"කෝ එයා? කොයි room එකටද දැම්මේ? කෝ එයාගේ information ටික? ඉක්මනට දෙන්න මට"



"Sir මැඩම් ඉන්නෙ 203 වෙනි room එකේ. එතන අපේ nurse කෙනෙක් ඉන්නවා. එයා ළඟ විස්තර ටික තියෙනවා. Sir කලබල වෙන්න එපා. අපේ doctors ල කීපදෙනෙක් ම එතන ඉන්නවා. මැඩම් ට මොකුත් වෙන්නේ නෑ"





Nurse ට thanks කරලා මන් පුළුවන් තරම් ඉක්මනට 203 වෙනි room එකට එන්න පිටත් උනා. පඩිපෙලේ යනවට වඩා වේගෙන් යන්න පුළුවන් නිසා lift පාවිච්චි කලාට අදනම් වෙලාව ගියේ පුදුම තරම් හිමින්.









Room එකට යනකන් මගේ හිතේ හිටියෙ එයා විතරමයි. එයාට මෙහෙම වෙන්නේ ඇයි? කොච්චර නම් කිව්වද පරිස්සම් වෙන්න කියලා. එයාට මොකුත් උනොත් මන් ජීවත් වෙලා වැඩක් තියෙනවද?












RescuedWhere stories live. Discover now