Episode 13

504 114 16
                                    

සද්දේ ආවේ එලියෙන් නිසා කැබින් එකෙන් මුලින්ම දුවන් ආවේ ජියානා..ඊට පස්සේ ජන්කූක්...

"ආ...හ් ඔහේ ඇස් කටේ දාන්ද ඇවිදින්නේ.."

"මටත් අහන්න තීන්නේ ඒක තමා.."

"හනේ දෙවියනේ මින්ජි මොකද මේ බිම වැටීගෙන කරන්නේ..නැගිටින්න..ටේ ඔප්පා ඔයත්.."

"මින්ජි..!!!!"

"ටේ ඔප්පා..!!!"

"ආ..හ් මේ මගේ ඔෆිස් එක..කෑගහන්න ඕන නම් එලියට යනවලා.."

ජන්කූක්ගේ ගැඹුරු කටහඩ එතන තිබුනු ඝෝශාකාරි තත්ත්වය තත්පරයකටත් වඩා අඩු කාලයකින් නතර කරලා දැම්මා..

"ටේහ්‍යුන්ග් හියෝන්..මොකද මෙහේ.."

"වැඩකට ආවේ.."

"ඇතුලට එන්න..ජියානා ඔයත් එනවද ඇතුලට..?"

"හා ඔප්-නෑ එක්කෝ මන් කැෆටේරියා එකේ ඉන්නද..?"

"ඔයාගේ කැමැත්තක්.."

මින්ජිත් එක්ක කැෆටේරියා එකට යන්න හිතාගත්තු ජියානා මින්ජි හෙව්වත් ජියානා බලද්දි මින්ජි හිටියේ නෑ...මින්ජිව එයාගේ කැබින් එක ඇතුලේ ඇති කියලා කැබින් එක ඇතුලට ජියානා ගියත් එතන මින්ජි හිටියෙත් නෑ..

මින්ජිව හොයාගන්න බැරිතැන ජියානා කරේ ඉනටත් අත් දෙක ගහන් තොල නොපිට පෙරලගත්තු එක..

"එයා වාශ්ප වුනාද..?"

උරහිස් හොල්ලන ගමන් කිව්ව මින්ජි හෙමින් හෙමින් ගියේ කැෆටේරියා එකට..

ඇත්තටම කෝ මින්ජි..?

එයා ඉන්නවා.

රූෆ් ටොප් එකේ..

බ්ලේසර් එක ගලවලා පොඩියට හදලා තිබුන සිමෙන්ති පඩිය උඩින් තියපු මින්ජි ගිහින් හේත්තු උනේ රූෆ්ටොප් එකේ අත් වැටට..

පපුව හරහා අත් දෙක බැදගත්ත මින්ජිට කල්පනා කරන්න ගොඩාක් දේවල් තිබුනා..

කල්පනා කර කර හිටපු මින්ජි ෆෝන් ර්ක අරන් කතා කරේ මේ වෙලාවේ එයාට කතා කරන්න ඕන කියලා හිතුන කෙනා එක්ක..

ඒ මාක්..

එක පාරක් දෙපාරක් රින්ග්ස් යද්දි ආන්ස්වර් කරපු කෝල් එකේ එහා පැත්තෙන් ඇහුන කටහඩට කලබල වෙලා තිබුන මින්ජිගේ හිත ටිකක් සන්සුන් වුනා..

MY BUTTERCUP | JJK | ✔Where stories live. Discover now