Episode 14

499 114 2
                                    

මින්ජි කියලා ගිය එකට ජියානා හිනාවෙද්දි ටේහ්‍යුන්ග් කරේ Felix කම්පනි එකට කතා කරපු එක...

ඔය දේවල් වෙන අතරේ ජන්කූක් හිතුවේ ඇයි මින්ජි ඒ වගේ දෙයක් කරලා ඒක ජන්කූක්ට ආයෙමත් කිව්වේ කියලා...

ටේහ්‍යුන්ගේ කතා කිරීමේ හැකියාවට පින්සිද්ද වෙන්න ජන්කූක්ගේ කම්පනි එකෙන් පිට යන්න තිබුන වැඩේ ආයෙමත් ජන්කූක්ගේ කම්පනි එකට ගන්න පැයකට වඩා කාලයක් ගත්තා..
.

.

.

.
"ඔයාට හිතෙන්නේ නැද්ද කල් වැඩි කියලා චිම්.."

"මොන වැඩියක්ද..?"

"මට හිතෙනවා චිම් දැන්ම කල් වැඩි කියලා..මට තව කල් ඕනේ.."

"ඇයි..?"

"ඔයා හිතනවද බිරිදකගේ වගකීම,දුවෙකුගේ වගකීම මට දරන්න පුලුවන් කියලා.."

යූහි කියද්දි ජිමින් අතේ තිබුන ෆයිල් එකේ පෙරලන්න ගිය පිටුව එහෙම්ම තියන් හිටියේ යූහි තේ කෝප්පේ දත් වලින් අල්ලන් ජිමින් දිහා බලන් ඉද්දි..

"යූහි.."

"ම්ම්.."

"ඔයා දැනටමත් මට හොද වයිෆ් කෙනෙක් මන් ඔයාව මැරි නොකරත්..ඊටත් වඩා මගේ ඔම්මා වගේ මන් ගැන හොයන්නේ..මන් ගැන විතරද..මගේ නංගි ගැන ,අප්පා ගැන මේ හැමෝම ගැන ඔයා කොයිතරම් හිතනවද..?

ඉතින් මොකද්ද තවත් ඔයාට වගකීමක් දරන එකක් ගැන කියන්නේ..

ඔයාට ඒක කරන්න පුලුවන් බබා.."

අතේ තිබුන ෆයිල් එක මේසේ උඩින් තියලා යූහිගෙ දත්වලට අහුකරන් හිටිය තේ කෝප්පෙත් අයින් කරලා යූහිව වාඩිවෙලා හිටය පුටුව ලගින් දනගහගෙන ජිමින් කියද්දි යූහි බලන් හිටියේ යූහිගේ මූන පුරා යන ජිමින්ගේ ඇස් දෙක දිහා..

ඒ ඇස්වල යූහි මොහොතකට දැක්කේ බයක් පැතිරිලා තියෙනවා..

ඔව් ඇත්තෙන්ම ජිමින් බය වුනා..යූහි ඒ වගේ දෙයක් කියද්දි..

ජිමින් කියන්නේ ආදරේ කරන දේවල් ඉදිරියේ පොඩි දේටත් බය වෙන කෙනෙක්..

ඉතින් ජිමින් බය වුනා යූහි කවදාවත් නොකරන කතාවක් ඇදලා අරන් ජිමින්ගේ තීරනේට විරුද්ද වෙද්දි..

MY BUTTERCUP | JJK | ✔Where stories live. Discover now