_POSTSCRIPT_

589 115 27
                                    

ජේජු බීච් එක..!

ඒක නම් මහ පිස්සුවක්..හවස් වෙන්න ලන් වෙලා තිබුන බීච් එකේ වීව් එක නම් කියන්න තේරෙන්නේ නෑ..

එතකොට අද මේ බීච් එකේ හවස් යාමේ ගත කරන්නේ ටික දෙනයි..

ඒ අතර ජන්කූක් මින්ජි,යූහි ජිමින් එක්ක එයාලගේ පුන්චි පුතා වුන ජේමින්,ජියානා සූහොන්, ටේහ්යුන්ග් වගේම තව සතියකින් එයාගේ බිරිද වෙන්න ඉන්න ගර්ලුත් හිටියා..

යූහි එක්ක ජිමින්ගේ ජීවිතේට එකතු වුන අලුත් සාමාජිකයා වුනේ ජේමින්..විශ්වාස කරනවද ඒ කොලු පැටියට දැන් අවුරුදු දෙකයි කියලා..

ඒ වගේම ජියානව මැරි කරපු සූහොන්ට නම් නොහිතුන ධනස්කන්ධයක් පහල වුනේ ඇලඩින්ගේ පහනේ භූතයා ඇවිත් කොල්ලට උදව් කරා වගේ..

ඇත්තටම මොකද්ද ජියානගෙයි ජන්කූක්ගෙයි වෙන්න තිබුන වෙඩින් එකට වුනේ...

ඒක ටිකක් අමුතු කතාවක්..ඒත් ඒ කතාවට මම ආසයි..

සූහොන් මුලින්ම ජියානාව දකින්නේ ඔෆිස් එක ලග තිබුන කැෆේ එක ලගදි..පස්සේ ඔෆිස් එකේදි ආයෙමත් දකින කොට සූහොන්ගේ හිත නිකන්ම ජියානා ලග නතර වුනේ එයා ජන්කූක්ගේ ෆියුචර් වයිෆ් කියලා නොදැන...

දැනගත්තු දවසේ කොල්ලා ගහලා හිටපු මූඩ් එක ගැන නම් කියලා වැඩක් නෑ..

අන්තිමට කොහොමහරි ඔෆිස් එකේ බීලා රෑ වෙනකන් හිටපු සූහොන්ගේ වෙරි කියවිල්ල නිසා ජියානමයි දැනගත්තේ සූහොන් තමන්ට කැමති බව...

ඒ දැනගත්තහම ජියානා සතුටු වුනා..මොකද ජියානා දැනන් හිටියා ජන්කූක් තමන්ට ආදරේ නැති බවත් මේ කසාදෙ වෙන්නේ එයාගේ අප්පාගෙ කීමට බවත්..

කොහොමහරි කමක් නෑ ජීවත් වෙනවා කියලා හිතාගත්තු ජියානාගේ හිත සූහොන් දකිද්දි කියන්න තේරෙන්නේ නැති අමුතු හැගීම්වලින් පිරුනේ ජියානටත් නොදැනිමයි..ඒත් ඒ ෆීලින්ග්ස් ඔක්කොම ජියානා කන්ට්‍රෝල් කරගත්තා තව ටික දවසකින් තමන් විවාහ වෙන්න යන කෙනෙක් කියලා හිතලා..

ජන්කූක්ගේ කම්පනි පාටි එකෙන් පස්සේ ජන්කූක්ව හොයලා නැති තැන කම්පනි එකට ආපු ජියානාට ඇහුනේ මින්ජි කියපු ජන්කූක්ගෙයි මින්ජිගෙයි කතාව ගැන..

MY BUTTERCUP | JJK | ✔Where stories live. Discover now