Episode 7

534 112 4
                                    

"කන්ග්‍රැජුලේශන් මින්ජිශි.."

"කන්ග්‍රැජුලේශන් දුවේ.."

"කන්ග්‍රැජුලේශන් මින්ජියා.."

කෙල්ලට හැමෝම සුභ පතද්දි මින්ජියා කරේ කොන්ද කඩාගෙන දෙකට තුනට නැවි නැවි කුමාවෝ කුමාවෝ කියපු එක..

පරන සෙකට්‍රි සුමි ජොබ් එක දාලා දිව්වට පස්සේ හායොනුත් ඩිරෙක්ටර් බෝඩ් එකත් තෝරගත්තේ මින්ජිව..හොද එක්ස්පීරියන්ස් එකක් තිබුන නිසාමත්,හොද කොලිෆිකේශන් එක්ක පිලිගත් ආයතනයක වැඩ කරපු නිසාත් තමයි මින්ජිව තෝරගත්තේ..

මින්ජිව තෝරගත්තට පස්සේ ඩිරෙක්ටර් බෝඩ් එකේ හිටපු අය මින්ජිට කිව්වේ එක දෙයයි.

"මින්ජිශි කරුනාකරලා ඔයා සර්ට කලින් ඔෆිස් එකට එන්න අරස්සෝ.."

මොකද කලින් ඉනටර්විව් එකට වැඩිපුරත් එක්ක නිදා ගෙන ඉදලා හැමෝම ගියාට පස්සේ ඉනටර්විව් එකට සම්බන්ද වෙච්ච කෙල්ල කියන්න ඒ අය දන්නවා..

අලුත් කැබින් එකට හායොන් එක්කම ගිය මින්ජි වටපිට බැලුවා.

"මොකද මින්ජි මෙතන හරි නෑ වගේද.?"

"අනියෝ ඔන්නි..මෙතන හොදයි.."

"හරි එහෙනම්...කරන්න ඕන දේවල් මන් කලින්ම ඔයාට කිව්වනේ..මේ සතියෙම සර් නෑ..ඒ නිසා මේ වැඩටික හැන්ඩ්ල් කරන්නේ වෙන්න අපිට..ඒකෙන් මන් කියන්නේ නෑ ඔයාගෙන් මෙතනදි මරව මරව වැඩ ගන්නවා කියලා..සර්ගේ පර්සන්ල් වැඩක් නිසයි මෙහෙම වැඩ අපිට දීලා තියෙන්නේ...
ඔයාට ඕන වෙලාවක මට කතා කරන්න පුලුවන් මින්ජි..
සෝ..එහෙනම් හොදින් වැඩ කරන් යන්න..මන් දන්නවා කෙල්ල මටත් වඩා වැඩ හොදට කරයි කියලා..මන් යන්නම්.."

හායොන් කියවලා කියවලා මින්ජිව හග් කරලා එලියට යනකොටම කැබින් එකේ දොරත් ඇරන් ඇතුලට ආවේ සූහොන්...

"ඔමෝ.....අපේ බොසාගේ අලුත් සෙකට්‍රි...කන්ග්‍රැජුලේශන් කෙල්ල..පාටි දෙන්න ඕන හොදේ.."

"අයිම් වෙනවා කුලු හරකෝ..මගේ බෙල්ල..හුස්ම ටික...ආහ්..ආහ්..අයිම් වෙනවා...!!!"

"ආ....හ් ඔම්මා..!!!"

පැන්න ගමන් මින්ජිව තැලෙන සයිස් එකට බදාගෙන කියවන් යන සූහොන්ව අයින් කරන්න දගලන ගමන් මින්ජි කියෙව්වේ සූහොන්ගේ කකුල මින්ජිගේ හීල් එකෙන් පාගලා..

MY BUTTERCUP | JJK | ✔Tempat cerita menjadi hidup. Temukan sekarang