_NOTE_

328 67 28
                                    

මුලින්ම ඉල්ලනවා මන් මේ කතාව කියවපු හැමෝගෙන්ම පුන්චිම හරි කමෙන්ට් එකක් දාන් යන්න කියලා..

ම්ම්ම්..

ෝට් ස්ටෝරිම දෙකකට පස්සේම ලියපු පලවෙනි දිග එපිසෝඩ් දුන්න පොත..

එහෙම වෙද්දි මේ කතාව මන් හොදට දුන්නද කියන්න දන්නේ නෑ..

ඒත් මන් හිතනවා කිසිම අවසානයක් ගැලපීමක් සැලසුම් නොකරලා තිබුන මේ ප්‍රබන්ධයට මන් හොද අවසානයක් දුන්නා කියලා..

අන්තිම වෙනකන් කතාවත් එක්ක රැදිලා ඉන්න ගමන් කමෙන්ට් එකකින් හරි වෝට් එකකින් හරි උදව් කරපු හැම රීඩර් කෙනෙක්ටම ස්තූතියි..

ඉතින් අදින් මේ කතාව ඉවරටම ඉවර වෙනවා..

ඊලගට මන් ගේන්නේ ජිමින්ගේ කතාවක්..අද රෑට මන් ඒ කතාව  අකවුන්ට් එකේ දාන්නම්..

මන් හිතනවා මේ පොතට ලැබුනා වගේම සපෝට් එකක් මට ඒ පොත ලියන් යද්දිත් ලැබෙයි කියලා..

ඉතින් මේ කතාව නිසා මාව ෆලෝ කරපු අයටත් ගොඩාරියක් තෑන්ක්ස් හොදද..

ඒවගේම ඔයාලට සාරා ගොඩාක් ආදරෙයි..

අලුත් කතාවකින් හම්බවෙමු...

~~~~~~~~~~~~

_Sa´rah…

MY BUTTERCUP | JJK | ✔Onde histórias criam vida. Descubra agora