Episode 23

518 102 21
                                    

බාස්කට් බෝල් කෝඩ් එක ගෑනු ලමයිගේ චූටි චූටි හූස් සූස් වලින් පිරිලා ගියේ යුනි එකේ ඉන්න හැන්ඩ්ස්ම්ම බාස්කට් බෝල් ප්ලේයර් වෙච්ච ජියෝන් ජන්කූක් දාඩියත් දාන් එහාට මෙහාට දුව දුව ප්‍රැක්ටිස් කරන නිසා..

ඒ එක්කම බාස්කට් බෝල් කෝඩ් එකේ දොර හයියෙන් ඇරුනේ දුවන් ආපු ටේහ්‍යුන්ග් වගේම කෑගහන් ආපු පොඩි කෙල්ලෙකුයි නිසා..

ඒ ආවේ මින්ජි..තමන්ගේ බලු පැටියා වෙච්ච හොලීව හොරාට අල්ලලා වගේම  ගෙදර උස්සන් යන්න හදපු  ඒ විතරක් නැතුව තමන්ගේ අත අල්ලලා අතටත් පොඩි කිස් එකක් දීලා මින්ජිට විහිලු කරාට මින්ජිට ඕන වුනා ටේට කට කැඩෙන්න ගහන්න..

ඉතින් ඒකයි මගඇරුන ටේහ්‍යුන්ග් හොයාගෙන පස්සෙන්ම තරහෙන් පුපුර මින්ජි ආවේ...

ඉන්න තැන අදාල නොවුන මින්ජි දුවන් ඇවිත් හති දදා තමන් බේරුනා කියලා හිතලා නැවතිලා හිටපු ටේහ්‍යුන්ග්ට ගැහුවේ නොහිතපු ශොට් එක නිසා ටේහ්‍යුන් පිටිපස්සට විසිවෙද්දි වගේම තොල කොනක් පැලිලා ලේ එද්දි..

ඒ එක්කම කොහෙවත් හිටපු ජන්කූකුත් මැද්දට පැනලා මින්ජිගෙන් ගුටි කෑවේ මින්ජිගේ වගේම ජන්කූක්ගේත් පලවෙනි හමුවීම මේ විදියට මතක සටහන් වලට එකතු කරලා..

ඒ සිදුවීම එතනින් ඉවරයි කියලා හිතපු මුරන්ඩු මින්ජි තමන්ගේ වැඩ කරගෙන එයාගේ ඔප්පා වෙච්ච ජිමින් එක්ක යුනි එකේ සුපුරුදු වැඩ ටික කරත් මින්ජි දැනන් හිටියේ නෑ යුනිවර්සිටි එකේ හැන්ඩියගේ හිත මේ වෙලාවේ තමන් ගැන හොයනවා කියලා..

ජන්කූක් මින්ජිගේ හැම විස්තරයක්ම දවස් දෙකක් ඇතුලත තමන්ගේ විදියට හොයාගද්දි තමයි හේජුන් දැනගත්තේ ජන්කූක් කෙල්ලෙක්ගෙන් ගුටිකාපු බව...

හේජුන්..හේජුන් කියන්නේ ජන්කූක්ගෙම වයසේ ජන්කූක්ගෙම බැජ් එකේ හිටපු  ජන්කූක්ට නොදැවෙනි ලස්සන කොල්ලෙක්..

හැබැයි කවදාවත් මේ දෙන්නා හොදින් හිටපු දවසක් නැති තරම්..මාසෙකට සැරයක් වෙන දෙන්නගේ රන්ඩුව නවතින්නේ හේජුන් හොස්පිට්ල් එකේ නවත්තලා ජන්කූක්ට සතියක වැඩ තහනමක් දාලා..

MY BUTTERCUP | JJK | ✔Where stories live. Discover now