Episode 17

466 111 22
                                    


"තමුන්!.."

ශීට් ජන්කූක් ස්ටියරින් වීල් එක අත් දෙකෙන් තද කරා..

ඒ වගේම මින්ජිට කතා කරා..මින්ජි ඒ කටහඩට ගැස්සුනේ ජන්කූක්ගේ කටහඩ ගොඩාක් ගැබුරු නිසා...

"වෙන් කාරයා එක්ක කතා කරලා අහුවෙන්න එපා මින්ජි..!!"

"ආහ්...?
ඒ මොකද ඒ..?"

මින්ජිගෙන් ප්‍රශ්නයක් ජන්කූක්ට ආවත් ජන්කූක් ගනන් නොගෙනම කාර් ව්ක වේගෙන් රේස් කරලා පාරට දැම්මා..
.

.
පැය එකහමාරක වගේ කලෙකින් ජන්කූක් මින්ජි දෙන්නම ජන්කූක්ගේ ඔෆිස් එකට ආවා..

ඒ වෙද්දි වෙලාව ඕනෙ නම් තුන වගේ වෙන්න ඇති..

කාර් එකෙන් බැහැපු මින්ජි පිටිපස්සේ ශීට් එකට දාපු ෆයිල්ස් ටිකත් අරන් යද්දි ජන්කූක් ෆයිල් ර්කතු කරන මින්ජි දිහා බලලා ඔෆිස් එක ඇතුලට ගියා..

ටික දුරක් ගිය මින්ජිට හම්බුනේ සූහොන්ව...ඒකත් බර්ගර් එකක් කටේ තියන් ඉන්න ගමන්..

"බඩගිනියි..මටත් ආ.."

ඔෆිස් එකේ පඩිපෙල උඩට දුවන් ගිය මින්ජි කට අරිද්දි සූහොන් ඇද කරලා බර්ගර් එක මින්ජිගේ කටට ලන් කරහම මින්ජි ලොකුම ලොකු කෑල්ලක් කඩාගත්තේ කටේ හරස් කරගන්න බැරි වෙද්දි...

කම්මුල් දෙකත් පුම්බන් කටේ තියෙන කෑම එක කන්න ෆුල් ට්‍රයි එක දෙන මින්ජි දිහා සූහොන් බලන් හිටියේ හිනාවෙවී...

"කියෝප්තා..."

මින්ජිගේ පිම්බිච්ච කම්මුල් දෙකට ගහන ගමන් සූහොන් කියද්දි මින්ජි අතේ තිබුන හෑන්ඩ් බෑග් එකෙන් ගැහුවේ ඒ පාර ගිහින් සූහොන්ගේ පිටට වදිද්දි..

"උබට කන්න දුන්න මට ගහන්න ඕන..
වැස්සි.."

"ඉචිම් ඒක්ම්නේ ග්ඛැවුවේ.."

"හුච හුච නොගා මුලින් කාලා ඉදහන්.."

මින්ජිගේ අතේ තිබුන වතුර් බෝතලේ ඇදලා අරන් බොන ගම්න් කියද්දි මින්ජි හිනාවෙවී ඉස්සරහට ගියා...

අලුත් ප්‍රොජෙක්ට් එකට බිසි වෙලා ඉන්න අනිත් සේවකයෝ එක්ක සූහොන් ඉන්න ඕන වුනත් සූහොන් මින්ජිගේ කැබින් එකේ හොදට කෑවේ දෙයක් කල්පනා කරන ගමන්..

MY BUTTERCUP | JJK | ✔Where stories live. Discover now