BONUS

1.9K 458 160
                                    

අප්...පච්චි....අනේ....

එයා අප්පච්චි කෙනෙක් වෙන්න යනවා කියන දේ කියන්න දුවන් ආව මට සිද්ද උනේ සතුටු කදුලු වෙනුවට අඩන්න....අනේ..මගෙ අයියෙ....එයා.

බ..බා.....

එයාගෙ නලල සම්පූරනම බැන්ඩෙජ් කරලා....වම් අතත් ඔතලා....

අයියෙ ..අයියෙ...අනේ...මගෙ අයියෙ...ඔයාට...

මට ඊට එහා වචන අකුරු කරගන්න බැරි තැන මම.කෑගැහුවා....එයාව එක්ක ආව අය තවමත් ඉන්නකොට මම එයා ගාවට වත් නොයා මගෙ මූන අත් දෙකෙම්ම වහගන ඇඩුවා...ජීවිතේ පලවෙනි පාරට මගෙ පපුව පසාරු කරනගන මරන බය දැනෙනකොට මම එතනම ඉදගන ඇඩුවා...

මගෙ වස්තුව .....දැන් වත් අඩන එක නවත්තන්න රත්තරන් ....

ආව ජීප් එක යන්න යනකොට එයා මගෙ ගාව බිම දන ඔබාගන අඩන මාව නලවන්න හදනකොට මම එයාගෙ බෙල්ලෙ එල්ලුනා...

උඹට මොනවා හරි උනොත්.මාව එදාම මැරේවි මගෙ අප්පචි ........අනේ..මම උඹට මැරෙන තරම් ආදරෙයි......හැමෝගෙම්ම ඈත්වෙලා තට්ට තනියම මෙහෙ ඉන්නෙ උඹ නිසයි අප්පච්චි ...මට..බයයි...මම බයයි....අනේ....මට..බයයි...

මම.පිස්සුවෙ වගේ ඒ මූන ඉඹගන ඉඹගන ඉඹගන ගියා.....එයා වචනයක් නොකියා උමතු වෙලා වගේ අඩන මට එයාගෙ තුවාල පාර පාරව උනත් ඉඹගන්න ඉස.දීලා කාශ්ටක අව්වෙ කටු පොලවෙ මගෙ ගාව දන ඔබාගන උන්නා...

මගෙ...පන...දැන් ඇති නේද....

ඔයාට....ඔයාට...

ඇති...ඇති...දැන්...ඇතිනෙ....ඉන්නකො..ඉන්නකො..මේ.බලන්න.ඉතුන්..මේ ජූ.....න්න්...ඩන් තුවාලවලට නෙ මේ කොල්ලො අලි.ප්ලාස්ටර් ගහලා තියෙන්නෙ..කෝ...ඉන්න අප්පචි ගලවලා පෙන්නන්නම්...

අඩන මාව නලවන්නම බැරි තැන  එයා එයාගෙ වේදනාව හංගනන බැන්ඩේජ් ගලවනකොට මම ගලවන්න නොදි අත තිබ්බා...

ඇයි...ඇ..මට නොලිවේ...ඇයි....එනවා...කියන...එක.නොකිව්වෙ...ඇයි...මම..බලම්...උන්නා..උඹේ...බබා...පිස්සෙක් වගේ බලන් උන්නා....මගෙ...අයියෙ....

චූටි වස්තුව ....උඹ මට ඒ තරම්ම ආදරෙයිද....

අපි දෙන්නා තවමත්  උන්නෙ වැලි පොලවෙ වෙනකොට එයාට වත් මටවත් නැකිටින්න සිහියක් තිබුන් නෑ...එයා මගෙන් අහනවා එයාට මම  ඒතරම්ම ආදරේද කියලා...නැතුව....දෙයියනේ...නැතිව......මම එයාට මගෙ පන හා සමානවම ආදරෙයිනෙ.....

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now