40 extra chapter

2.1K 408 86
                                    

මම්මි....ඊ.....හ්....

ඕ.....

මම්...මම්...මි..ඊ..

ඕ.......

සුදුළූණු ගෙඩිය පොතු පිටිම්ම තල තල උන්න මට එයාගෙ කට හඩ සාලෙ පැත්තෙන් ඇහෙනකොට එයා මට කතාකරන වාරයක් ගානේම මම ඕ...ගෑවා....

ඉස්සර එයා එනකන් කොටු කප කප බලන් උන්න කැලන්ඩර් ඒකෙ කොටු තව දුරටත් කැපෙන්නෙ නැති වෙනකොට දරුවගෙ ක්ලිනික් දවස වගේම මගෙ ක්ලිනික් දවස ලකුණු වෙන දින ඇරෙන්න වෙනමොකුත් කැලැන්ඩර් පිටුවෙ ලිය වෙන්නෙ නැති වෙනකොට පෑන් තීන්ත අඩුවෙන් ලොය උන කැලැන්ඩර් පිටු දෙක තුනක් ඉරිලා යනකොට කුස ඇතුලෙ පනගහන අප්පච්චි ගෙ සුදු දුවට මාස තුනක් වෙලා තිබුනා......

මගෙ පවුල සම්පූර්නයි....එයා සම්පූර්නයි....මම සම්පූරයි....අඩුපාඩුකම් තියනවා නැත්තෙ නෑ..ඒත්....මිනිසෞ විදිහට ආත්ම තෘප්තිය අතින් මම එයා සම්පූර්නයි....අප්පච්චිගෙම රූපෙ ගත්තු පුතා වගේම තවමත් හැඩක් රුවක් නොදැන උන්නත් එයාගෙ නමින් මගෙ ගාව පන ගහන ලේ කැටිය දුවෙක් කියලා කියනකොට එයා පපුවට අත තියා ගත්තා ......

දන්නවද....අම්නෙක්ගෙ අවසානම ආදරේ වෙන්නෙ පුතෙක් වෙනකොට ..පුතෙක්ගෙ පලවෙනිම ආදරේ වෙන්නෙ අම්මා.....

සැමියෙක්ට බැරි උනත් බිරිඳක් රැජිනක් කරන්න තාත්තෙක්ට පුලුවන් දුවෙක් කුමාරිකාවක් කරන්න........

ඒ ආදරේ හරි පුදුමාකාරයි නේද.....

තුන් මාසයක් උන මගෙ කුස දැන් චුට්ට චුට්ට ආයම ඉසරහට එනගමන් තිබුනා.....

මම්මි....ඊ....

ඕ....කෝද මගෙ සුදු මහත්තයා යන්නෙ....ආ....අප්පච්චි එක්ක දොයියන්න කිව්වම අප්පච්චි මගෙ පුතාව දාලා දොයියෑවද....ඈ...

දැන් දැන් බඩ ගාන්න පුටු අල්ලන් හිට ගන්න පුටුව අල්ලන් අඩියක් දෙකක් ඇවිදගන්න පුලුවන් එයා ගේ පුරාවටම කැරකෙනකොට ගෙදර තිබුන හැම ස්විච් එකක්ම කලු ටේප්වලින් වැහිලා ගියා.....

තවම උදේ දහයහ මාර පහු උනා විතරයි....සෙනසුරාදා ... වගේම ඉරිදා මගෙ වගේම එයාගෙ හුස්ම නිවාඩුව පාඩුව වැටෙන දවස් වෙනකොට ලමයව නිදි කරවන්න දීපු අප්පචිට සාලෙමැදම නින්ද ගිහින් තිබුනා වගේම ලමයට පොවන්න දීපු කිරි බෝතලේ පැත්තක තිබුනා....

THE BATTLESHIP  CUTTER ⛵ (yizhanCompleted FF)Where stories live. Discover now