25.It hurts

333 80 9
                                    

පැයකට විතර පස්සෙ ජන්ග්කුක් මීටින්ග් රූම් එකෙන් එලියට ආවෙ අත් දෙකත් ස්⁣ෙට්‍ර⁣ච් කරන ගමන්.

ලොකු බඩගින්නක් දැනුන නිසා හෝල්වේ එක දිගේ කෙලින්ම එයාලගෙ ඔෆිස් රූම් එකට ගියෙ ජිමින් එක්ක ලන්ච් ගන්න එලියට යන්න හිතාගෙන.

ජන්ග්කුක් ප්ලෑන් කරගෙන හිටියෙ අද ඩිනර් අවුට් එකකටත් යන්න.මොකද අද එයාලගෙ වන් මන්ත් ඇනිවසරි එක නිසා.මේ ගැනත් හිත හිතම මූනත් හිනාවකින් පුරවගෙන රූම් එක ඇතුලට ආවෙ එයාගෙ හුරතල් හස්බන්ඩ් ව පොඩ්ඩක් අවුස්සන්න හිතාගෙන.පැයකට කලින් ජිමින් ව දැක්කත් ජන්ග්කුක් ට දැනුනෙ හරියට අවුරුද්දකින් දැක්කෙ නෑ වගේ..

JK : "මෙයා කොහෙ ගියාද?"

ජන්ග්කුක් ටේබල් එකට හේත්තු වෙලා රූම් එක පුරාම ඇස් ගෙනියන ගමන් ෆෝන් එක අතට ගත්තා.

ජිමින් ගෙ ෆෝන් එක ඕෆ්..වේ???

කල්පනා කරන අතරෙ ඒත් එක්කම ටේමින් ගෙන් කෝල් එකක් ආවා..

JK : "යොබුසේයො හ්‍යොන්ග්.."

TM : "ජන්ග්කුකා,යුන්වො අරගෙන ආවද..ජිමිනගෙ ⁣ෆෝන් එක ඕෆ්නෙ.."

JK : "ම්..මොකක්ද..ආහ් ඒ කිව්වෙ හ්‍යොන්ග් කලින් ජිමින් ට කිව්වද යුන්වො අරන් එන්න කියලා."

TM : "නේ..වේ? ජිමින් කිව්වෙ නැද්ද?"

JK : "ආනී..ඒ කියන්නෙ ජිමින් තනියම ගිහින්ද?"

ජන්ග්කුක් යටිතොල හපන ගමන් කල්පනා කරේ ජිමින් එයාට කියන්නැතුව ගියාද කියල.

TM : "ආහ් ග්වෙන්චනා..සමහරවිට වැඩ නිසා අමතක වුනාද දන්නෙ නෑ කුකා.මං කොහොමත් දැන් එන ගමන් ඉන්නෙ..මට හිතෙන විදිහට ජිමින් ඇවිත් නෑ..ටීචර් මට ⁣කතා කලා.."

JK : "ම්ම්..හරි හ්‍යොන්ග් මං බලන්නම්.."

ජන්ග්කුක් කබඩ් එක ⁣බලද්දි කාර් එකේ කී එකත් ජිමින් අරගෙන ගිහින් කියල තේරුනා..

ජන්ග්කුක් ⁣⁣ෆෝන් එකත් කනේ තියාගෙනම ඔ⁣ෆිස් රූම් එකෙන් එලියට ආවා..

JK : "ජිමින් කොහෙද?"

👩 : "සර් පහලට ගියා ජන්ග්කුක්ශි.."

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now