35.Diamond

304 71 6
                                    


Interviewer : " අන්‍යොන්ග්හසේයෝ !!
ඇත්තටම මට අද ගොඩක් සතුටුයි අපෙ අලුත්ම කපල් එකත් එක්ක මේ විදිහට කතා කරන්න ලැබෙන එක ගැන.ඉතින් ගයිස්, කොහොමද දෙන්නත් එක්ක ගෙවෙන අලුත් ජීව්තේ? ෆෑන්ස් ලගෙන් ලැබෙන අදහස් මොන වගේද ? අපි කතා කරමු.."

ටේ බොක්සි ස්මයිල් එකත් දාගෙන යුන්ගි දිහා බලලම කතා කරන්න පටන් ගත්තා.යුන්ගි නම් මේ වගෙ ඉන්ටර්වීව් වලට අකමැති වුනත් මේක ටේගෙ ඕනකමට ආව ගමනක්.ඒක නිසා යුන්ගියා නම් කොයිවෙලේද ගෙදර යන්නෙ,මොන මගුලක්ද මේ වගේ මූනක් හදාගෙන හිටියෙ.

V : "ම්..අලුත් ජීවිතේ ගොඩක් හොදයි.ෆෑන්ස් ල ගෙන් සුභ පැතුම් ලැබෙනව.එයාල හැමදාම වගෙ සපෝර්ටිව්.හ්ම්..හැමදේම හොදින් සිද්ධ වෙනව කියල හිතෙනව."

Interviewer : "හේට් කරන ෆෑන්ස් ලත් නැතුවම නෙවෙයි නේද.."

SUGA : "මං හිතන්නෑ අපි තව දුරටත් ඒ ගැන වද වෙනව කියල.ඒ දේවල් වලට හුරුවෙලා දැන් ගොඩක් කල්.විශේෂයෙන්ම අපිටත් වඩා ජිමිනයි ජන්ග්කුකයි මේ වගේ ප්රශ්න වලට මූන දීල තියෙනව.ඉතින් දැන් ඒ හැ⁣මදේම අපිට ගානක් නැති වෙන තරමට පරන වේගෙන යනව.."

යුන්ගියා පැනල උත්තර දෙනව දකිද්දි නම් ටේ ටිකක් බය වුනා.මොකද යුන්ගි ගෙ කටෙන් මොන වගෙ දේවල් පිටවෙයිද කියල ශුවර් නැති නිසා.කොහොමහරි යුන්ගි වචන කීපයකින් කතාව නතර කරා..

Interviewer : "හොද උත්තරයක්.මේක ෆෑන්ස් ලගෙ ප්රශ්නයක්..මෙම්බර්ස්ලාගෙන් මොන වගෙ රිඇක්ෂන් එකක්ද ලැබුනෙ මුලින්ම මේ ගැන දැනගද්දි ?"

V : "හිහ්..මං හිතන්නෙ මුල ඉදන්ම වගේ ජිමින් අපි ගැන දැනගෙන හිටියා.අපි මුලින්ම කිව්වෙත් එයාටම තමයි.නම්ජූන් හ්‍යොන්ග් නම් කීයටවත් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුනේ නෑ.වි⁣ශේෂයෙන්ම යුන්ගිගෙන්.මං හිතන්නෙ එයා විතරයි මේ ගැන පුදුම වුනේ.ඇත්තටම එයාල මගෙ යාලුවෝ ⁣කියන්න බෑ.ඒ මගෙ සහෝදරයො.මගෙ පවුල..මොන දේ වුනත් අදටත් අන්තිමට දුවගෙන යන්න හිතෙන්නෙ එයාල ලගට.මං හිතන්නෙ අපිට ගොඩක් හොදට හත් දෙනාවම වෙන වෙනම තේරුම් ගන්න පුලුවන්.ඒක ලොකු සහනයක්.."

Interviewer : " හරිම ලස්සන බැදීමක්..ගයිස්,මට ඊලගට අහන්න ඕනෙ ඔය දෙන්නා එකිනෙකාගෙ වඩාත්ම කැමති මොනවගේ දේවල් වලටද?"

His Moon  [Jikook | Completed ]Where stories live. Discover now