4th trouble

421 78 5
                                    

"මං එයාට කැමති වුණාට තව අවුරුද්දක් වත් යනකන් වෙඩින් එකක් ගන්නෙ නෑ චූටි....ඒක ඉක්මන් වැඩියි..."

"හ්ම්...."

"දැන් ඇයි ඔහොම ඉන්නෙ...?"

"ඇයි ඉතින්?"

"නෑ ඕන් නෑ..තවුසෙගෙ මහ හෙන ලයින් දැන්..."

"හරි හරි ඉතිම් කියන්නකො..."

ඇස් කොනින් රවල බලන් හිටිය නෂී එතන වැදගත්ම කතාව කියන්න ගත්තා....

"අහනවකො චූටි....ඔයාට මතකද අර කියාරා,අපි එක්ක පොඩි කාලෙ හිටියෙ...මිස්ට අතපත්තුගෙ දුව අර,"

"හරි හරි තමුසෙගෙ  අර නල්ල මලේ යාලුවානෙ.එයාව මට මතකයි..."

"හරි එයා මෙහෙ එනවා සතියක් දෙකක් ඉන්න....එයා විතරයි එන්නෙ, අන්කල්ලා එද්දි ටිකක් දවස් යන නිසා එයා ඉන්නෙ මෙහෙ..."

"හ්ම් ඉතින්..."

රෂී උදාසීන විදියට ඇහුවත් එයාගෙ ඔලුව ඇතුලෙ ලොකු මල් වෙඩි සංදර්ශනය ක් පටන් අරන් තිබ්බා...එයා අවුරුදු දා හතරකට පස්සෙ මුණ ගැහෙන්නෙ....මේ හමුවීම කොහොම වෙයිද....කියාරා...කියාරා....කියාරා...පපුව අමුතු රිද්මෙකට ගැහෙන්න ගද්දි රෂීඩා තමන්ගෙන්ම ප්‍රශ්න කලා....ඇයි මේ...

"චූටි තමුසෙ අහන්ද ඉන්නෙ..."

නෂී හයියෙන්ම රෂීගෙ මූණ හොලවල අහද්දි මල් වෙඩි පත්තු කර කර හිටපු රෂී පියවි සිහියට ආවා...

"ආහ්..ඔ..ඔව් ඔව් කියන්න.."

"අපි දෙන්නගෙ රූම්ස් දෙකට ඉස්සරහ තියන රූම් එක අස් කරන්න ඕන....මට හෙල්ප් එකක් දෙනවකො සුදු..."

"........"

"අනේ හා ද හාද හාද...? හානේ?"

නෂී ඇස් ලොකු කරන් රෂීගෙ මූණටම එබිලා අහද්දි රෂී කරදරකාරී බැල්මක් හෙලුවා..

"හරී හරී මං ඒක අස් කරන්නම්...තමුසෙ ඒ පැත්ත පළාතක එන්නෙ නෑ..."

"අනේ ඉ.."

"කිව්වනෙ,එච්චචරයි."

"හරි හරි ඉතිම් ..."

"කවද්ද එයා එන්නෙ...?"

"හෙට රෑට ෆ්ලයිට් එක"

"හා මං යනවා බඩගිනියි .."

the twins with double trouble✓✓ [Completed]Where stories live. Discover now