33rd trouble

754 84 52
                                    

"ඔයාට විශ්වාසද මේ තීරණේ ගැන..."

"ඔව් නෂී,ලංකාව අපිව පිළිගන්න තත්වෙක තාම නෑ...ඒ නිසා අහසිගෙ ස්ටඩීස් ඉවර වුනාම මෙහෙන් යනවා.."

"මට තමා පාලු.."

"ඉතින් අපි වැකේශන් වලට මෙහෙ එනවානෙ ෂුදු නෝනෝ..."

"ඒ වුනාට වෙනදා වගේ මට වද දෙන්න ඔයා නෑනෙ චූටි..."

"අයියෝ ඔන්න ටැප් එක අරින්න තියා ගත්තා...මෙහෙ එනවා මැටි හට්ටිය...අපි හැමදාටම වෙන් වෙනවා නෙවෙනෙ බබා...ඔයාලත් එන්න එහෙ...අපි පුලුවන් හැම වෙලාවකම ඔයාලව බලන්න එන්නම්...."

රෂීගෙ ලොකු උරහිසට බර වුන නෂී ඉකි ගැහුවා...තව කාලයක් තිබ්බත් ඒක නෂීට දැනටමත් වේදනාවක් වෙලා ඉවරයි...එයාගෙ කොටසක් වගේ හිටිය එයාගෙ චූටි එයාගෙන් දුරට යන එක නෂීට ලොකුවටම දැනෙන්න අරන්....
_____________________________________

අවුරුදු තුනකට පසු...

"සුදූ...ඔය ඇති එන්නකො පරක්කු වෙනවා මැණික"

"මේ එනෝ බබා..."

කටහඬ විතරයි කෙල්ල මිසින්..ලගේජ් එක උඩින් වාඩි වුන රෂී නිකට අත්ල උඩට බර කරා....විනාඩි පහක් විතර යද්දි අහසි එලියට ආවා...

"යං.."

ගොං හිනාවකින් රෂීව ශේප් කර ගන්න ගමන් ඇඳන් හිටපු ඩෙනිම් එක පිහ පිහ කෙල්ල දුවන් ආවා....

දෙන්නගෙම ලගේජ් කා එකට දාපු රෂී කා එකට නගිද්දි අහසිත් අනිත් පැත්තෙන් නැග්ගා...

"අම්මා මෙහෙ පරිස්සමින් ඉඳීද බබා...?"

"මම නෙ කියන්නෙ බබා,අපෙ අම්මා එක්ක ඉන්නවා කියන්නෙ හැපිලි එවර් ආෆ්ටර් තමයි...ට්‍රස්ට් මී..."

අහසි හිනාවෙද්දි රෂී ටිකකින් ඇවිත් නැවැත්තුවෙ එයාපෝට් එකේ..

අද තමයි අහසි එක්ක රෂී ලංකාවට සමු දෙන දවස...අහසිගෙ එක්සෑම්ස් ඉවරයි...අහසිගෙ අම්මා බලං හිටිය විදියටම අහසි මෙඩිකල් තේරුණා....ඒත් රෂී අහසිව එක්කන් ඇමරිකා එන්න තීරණය කලේ උසස් අධ්‍යාපනය එහෙන් ගන්න එකට අහසිත් එකඟ වුන නිසා..ඒ දෙන්නටම එතකොට එහෙදි එකටම ඉන්න පුලුවන් නිසා තමයි වැඩියත්ම අහසි කැමති වුනෙ......

the twins with double trouble✓✓ [Completed]Where stories live. Discover now