Chapter 2

197 47 4
                                    

"බේබී...මට අද ඔයත් එක්ක අපාර්ට්මන්ට් එකට එන්න වෙන්නේ නෑ..අප්පා මට මැන්ශන් එකට එන්න කිව්වා.."

"හදීසියේම..?? "

"ම්..."

"වෙනදට මාසෙකට සැරයක් ගියාම ඇතිනේ ඇයි අද විශේෂයෙන් එන්න කිව්වේ..."

"ඒක ඉතින් ගිහින්ම තමයි බලන්න ඕනි චිමියෝ..."

කලබලකාරී පෙනුමක් අරන් තීන ජිමින්ගේ කම්මුලක් හැපුව ටේටේ ජිමින්ගේ මූඩ් එක ෆික්ස් කරන්න හිතන් එයාගේ කොන්ඩේ ඇවිස්සුවා..

"ආශ් කොටියෝ...මගේ කොන්ඩෙට විතරක් අත තියන්න එන්න එපා.."

"හාම්..කොන්ඩෙට නැතිව අනික් හැමතැනටම මන් අත තිබ්බට කමක් නෑනේ බේබී..."

"හහ්..අල්ලන්න පුලුවන් හැම තැනම අල්ලලා මාව ඔයාගේ කරගෙනත් ඉවර වෙලාද කමක් නැද්ද කියලා අහන්නේ.."

"විහිලුවක් කලේ බේබි..😉😉😉"

"ම්..."

"එහෙනම් පැටියෝ මන් ගිහින් එන්නම් හෙට යුනි එකේදි හම්බෙමු..."

"හරී පරිස්සමෙන් ගිහින් එන්න.."

ජිමින් හිතේ දෙගිඩියාවෙන් එහෙම කියලා ටේට හිනාවකින් අතවනලා සමුදුන්නා..

Love you babe...Where stories live. Discover now