Chapter 25

98 26 0
                                    

" නව් යූ කැන් කිස්..."

කාලය මාසෙකින් ඉගිල්ලිලා යද්දි ටේටේයි කුකියි එයාලගෙ අතිනත ගන්න දවසත් ආවා.

දෙවියන් ඉදිරියේ දිවුරුම් දීලා ටේටේ කුකීව එයාගේ සැමියා විදිහට පිලිගත්තත් එයාගේ ආදරේ අයිති ජිමින්ට විතරයි.

ඉතින් පූජක තුමා කොච්චර කිව්වත් ටේටේ නෙමේ කුකීව කිස් කරන්න ගියේ.

ඉතින් එතනින් මංගල චාරිත්‍ර ඉවර වෙද්දි සතුටින් හිනාවෙන කිම් දිහා අසරන බැල්මක් දැම්ම ටේටේ එයාගේ මැන්ශන් එකට කුකී එක්ක පිටත් උනා..

"මේ අහන්න කුකී..අප්පලාගේ උවමනාවට මන් ඔයාව මැරිකලත් මට ඔයා ගැන හිතන්න පුලුවන් මගේ මල්ලි කෙනෙක් විදිහට විතරමයි..ඒකට සමාවෙන්න.."

"අහ්..ඒකට කමක් නෑ හියුන්..මන් මන් ඔයාට ආදරේ නොකර ඉන්නම්..🥺"

"මන් යූන්ට කියලා ඔයාට වෙන රූම් එකක් රෙඩි කරලා තීන්නේ ඔයාට පුලුවන් ඒක යූස් කරන ගමන් කැමති විදිහකට ඔයාගේ ජීවිතේ ගතකරන්න..ඔයාව ගාඩ් කරන්න මන් යූන්ට බාර දීලා තීන්නේ..පරිස්සමෙන් ජීවිතේ ඉස්සරහට අරන් යන්න..."

ටේටේ කුකීගේ අප්පගෙ ගැන්ග් එක එක්ක එයාලගේ බ්ලූ බර්ඩ් ගැන්ග් එකත් එකතු කරලා හැන්ඩ්ල් කරන්න ගත්ත නිසා කුපිත වෙලා ඉන්න පාර්ක් ඉස්සරහට මොන වගේ දේයක් කරාවිද කියලා දන්නේ නැති නිසා ටේටේ වර්න් කලා...

ටේටේගේ වර්න් එකත් හිතට ගත්තු කුකි මැලවුන හිතින් ටේටේ එයාට  ලෑස්ති කරලා තිබුන රූම් එකට රිංගගත්තා..

නොදන්න කෙනෙක් මැරිකරලා අමාරුවේ වැටෙනවට වඩා පුන්චි කාලේ ඉදන් දන්න ටේටේව මැරිකරන්න ලැබුන එක ගැන සතුටින් හිටි කුකී ලගින් ඒ සතුට වාෂ්ප වෙලා යද්දි එයා කූල් වොෂ් එකක් දාන් ඇදේ වැතිරුනා....

Love you babe...Where stories live. Discover now