Chapter 11

121 38 6
                                    

"අහම්..ජිමිනි..ඒ..ඒ කොටස දැන් ඉවරයි මන් හිතන්නේ.."

ජිමින්ව ආපිටට හග් කරන්න හදලත් ටේටේ ආයෙම හෙමින් සැරේ එයාගේ කටහඩ අවදිකරලා එහෙම කියද්දි ජිමින් හෙමීට එයාගේ ඔලුව උස්සලා ආයේ මූවි එක දිහා බැලුවා..

එකයි දෙකයි තුනයි...

"ආශ් බොරුකාරයා...."

පොඩිලමයා බැලුම ඇද්ද ගමන් ජෝකර්ගේ මූන ඇද යටින් මතුවුන එකට බයවුන ජිමින් වේගෙන් ටේ දිහාට හැරෙන ගමන් එහෙම කියද්දි නොහිතපු විදිහට එයාගේ ලිප්ස් ටේගේලිප්ස්වලට ගොඩක් ලන්වෙලා තිබුනා..

"අහම්..මේ...මේ..."

"කැන් අයි කිස් යූ......"

"ම්..."

"කැන්..අයි..කිස්..යූ..."

මහපටගිල්ලෙන් ජිමින්ගේ ලිප්ස් පිරිමැද්ද ටේටේ ගොඩාක් සාරගී කටහඩකින් ජිමින්ගේ ඇස් දිහා බලන් ඇහුවා..

ටේගේ ප්‍රශ්නෙට වචනෙන් උත්තරයක් දුන්නැති ජිමින් එයාගේ ඔලුව ටිකක් ඇදකරලා ටේගේ ලිප්ස් වලට ගෑවෙන්න ඔන්න මෙන්න වෙන විදිහට එයාට ලන්වුනා..

ඉතින් තවත් මොකටද ටේටේ ඒ පිම්බුනු ලිප්ස්වල දගකරන්න කල් ගන්නේ...

මිනිත්තුවක් දෙකක්..

නෑ මිනිත්තු තුනක් එකදිගට මාරුවෙන් මාරුවට කිස් කල විමින්ලා හුස්ම ගන්න අමාරුවේගෙන එද්දි හෙමීට හෙමීට සෝෆා එකේ ඇලවුනා...

ජිමින්ව තමන්ගේ ඇගට යට කරගත්ත ටේටේ ජිමින්ගේ අත් දෙකේම ඇගිලි එක්ක එයාගේ අතැගිලි පටලගෙන ජිමින්ගේ ඔලුව දෙපැත්තෙන් සෝෆා එකට තද කරගත්තා...

එහෙමම ජිමින්ගේ ලිප්ස් ඇතෑරිය ටේටේ හෙමීට ජිමින්ගේ බෙල්ල දිගේ එයාගේ තොල් අරන් ගියා..

"ම්...ටෙටේ..."

ජිමින්ගේ සුදු බෙල්ල පුරා තෙත හාදු තියන් ගිය ටේටේ තොල්වලට ජිමින්ගේ නිකැලල් හම මැදිවෙද්දි ජිමින් කෙදිරිල්ලක් පිටකලා

ඒ කෙදිරිලි හඩට ටේට එයාගේ පාලනේ නැතිවෙද්දි ජිමින්ගේ අත් අතර හිරකරන් හිටි එයාගේ අත් එයාටත් නොදැනිම ජිමින්ගේ කොට ශෝට ඇතුලට රිංගුවා.

Love you babe...Where stories live. Discover now