Chapter 18

97 30 5
                                    

"තමුන් මේ ලෝකේ කරන්න පුලුවන් දරුනුම වැරදි දෙකක් කරලා තීන්නේ ජිමින්.."

"....."

"මන් තමුන්ට තෝරා ගැනීමක් දෙනවා.."

බිම හිටි ජිමින් ඉස්සරහා පුටුවක් තියන් වාඩිවෙලා හිටි පාර්ක් ස්තීර හඩින් කියද්දි ජිමින් එයාගේ ඔලුව උස්සලා බයෙන් පාර්ක් දිහා බැලුවා..

"දරුවව හදාගන්න ඕනි නම් ටේහියුන්ව අතාරිනවා..."

"මට බෑ...මට ඒ දෙන්නම ඕනි..."

"එහෙනම් මේක බීලා මැරිලා යනවා.මට තමුන් වගේ බොලද මනුස්සයෙක්ගෙන් වැඩක් නෑ...."

"අප්පා..."

"මන් කිව්වනේ..එක්කෝ ටේහියුන්ව අතෑරලා ලමයවත් හදන් ගැන්ග් එකත් බාලගෙන ජීවත් වෙනවා.නැත්තන් මේ වස බෝතලේ බීලා මැරිලා යනවා..මන් අරූවත් මරලා තමුන් ලගට එවන්නම්..."

"අප්පා..!!! "

ටේව මරනවා කියලා පාර්ක්ගේ කටින් පිටවෙද්දි ජිමින් මුලු මෙන්ශන් එකම දෙදරලා යන්න කෑගැහුවා...

"තමුන්ගේ ඇස් ඉස්සරහම තමුන්ගේ ඔම්මව මරපු මට ඕක මහලොකු කජ්ජක් නෙමෙයි ලමයෝ..😂😂😂"

"😐"

"හහ්...තමුන්ට ඉක්මනින් තීරනයක් ගන්න වෙනවා..නැත්තන් මන් මගේ අතින්ම තමුන්වත් මරලා දානවා.හරියට තමුන්ගේ ඔම්මව මරලා දැම්මා වගේ...😂"

ජිමින්ට මහා ලොකු අසරන කමක් දැනෙද්දි එයා වසබෝතලේ අතට ගත්තා.

-----------------------------------------------------------

බය වෙන්න එපා එයාට මුකුත්ම වෙන්නේ නෑ...

Love you babe...Where stories live. Discover now