Chapter 17

99 29 4
                                    

"අප්පා.."

"slap 💥"

"තමුන් කොහොමද එහෙම කලේ..."

"අප්පා..."

"තමුන් මන් දීපු නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගත්තා ජිමින්..."

"මන් මොකක්ද කලේ..."

"තමුන් මොකක්ද නොකලේ අහනවා.."

"...."

"ක්ලබ් ගානේ රිංගලා රිංගලා එෆෙයාර් එකක් පටන් අරන් එක එක අපාර්ට්මන්ට් අස්සේ රිංගන් ලව්ස්ටෝරියක් පටන් ගත්තේ මට හොයාගන්න බැරි වෙන්නද.."

"..."

"තමුන් හිතුව විදිහට මන් ඇන්දුනා තමයි ඒත් තමුන්ලා දෙන්නටත් වැරදුනා..තමුන්ට ගෑස්රයිටීස් හැදිලා හොස්පිට්ල් ගිය වෙලේ මගේ මිනිහෙක්ට තමුන්ව මාට්ටු වෙලා තිබුනා...තමුන් කොහොමද ජිමින් මගේ හතුරෙක්ගේ පුතෙක් එක්ක එහෙම ආදරේ කරන්න හිතුවෙවත්..."

"සමාවෙන්න අප්පා.."

"අතාරින්න...."

"මොකක්ද ??.."

"එයාවයි යුනි යන එකයි දෙකම.."

"මට බෑ..."

"ඇයි තමුන්ට ඒක කරන්න බැරි !"

"මන් එයාට ඇත්තටම ආදරෙයි.."

"හහ්...මොකක්ද තමුන් කිව්වේ...💥"

ජිමින්ගේ වචනත් එක්ක කේන්තියේ උපරිමේට ආව මිස්ටර් පාර්ක් ජිමින්ගේ කම්මුලට අතදිගෑරලා හයියෙන් පාරක් ගැහුවා..

ඒකෙන් ජිමින්ව බිම වැටිලා එයාගේ සාක්කුවේ තිබුන ප්‍රෙග්නසි කිට් එක විසික්වෙලා යද්දි ජිමින්ගේ ඉහමොලේ රත්වුනා වගෙම මිස්ටර් පාර්ක්ට යකා ආවේශ වුනා..

Love you babe...Where stories live. Discover now