Chapter 24

101 25 14
                                    

"ටේ..ඔයා ජන්කුක් පුතාව මැරිකරන්න ඕනී..."

"මට බෑ අප්පා.."

"මේකට බෑ කියන්න ඔයාට දැන් හේතුවක් නෑ ටේ.."

"අප්පා..."

"එයා එයාගේ අප්පව තෝරාගෙන ඔයාව දාලා ගිහින් ඉවරනේ පුතා.."

"එහෙම දෙයක් නෙමෙයි එතන වුනේ.."

"කොහොම දෙයක් උනත් ඔයාට ආයේ එයාව ලැබෙන්නෙ නෑ..."

"ඔයා මේකට හවුල්ද අප්පා.."

"හවුල් කියන්න බෑ..ඒත් පාර්ක් මට පනිවිඩයක් එව්වා..එයාගේ පුතාගෙන් ඔයා ඈත්වෙලා හිටියේ නැත්තන් ඔයාව මරලා ඔම්මගේ බොඩි එක වගේ අපෙ මැන්ශන් එකට එවනවා කියලා.."

"...."

"මට ඉන්නේ ඔයා විතරයි කියලා ඔයා දන්නවා ටේ...ඒ නිසා ජන්කුක්ව මැරිකරන්න.ජන්කුක් කියන්නේ ඔයා පොඩි කාලේ ඉදන් දන්න කෙනෙක්නේ..."

"මට හිතන්න ඕනී..."

"එහෙම බෑ ටේ..ඔයා මේක අනිවාර්යෙන් කරන්න ඕනී..ඔයා දන්නවනේ පුතා මන් හාට්පේශන්ට් කෙනෙක් කියලා.සෝ ප්ලීස් ජන්කුක්ව මැරිකරලා ගැන්ග් එක බාර අරන් ජීවිතේ ඉස්සරහට අරන් යන්න.."

කිම් එයාගේ අවසන් තින්දුව දෙද්දි කිසිම ප්‍රතිචාරයක් නුදුන්න ටේටේ එයාගේ රූම් එකට ගිහින් ඩෝර් එක ලොක් කරගත්තා.

-----------------------------------------------------------

ඒකට බය හිතුනද..🙄

Love you babe...Where stories live. Discover now