Chapter 20

96 30 3
                                    

පාර්ක්, කිම්ගේ ගෙදර යද්දිත් සෝයෝන්..
එයා මහමෙරක් තරම් ආදරේ කල කෙල්ල ප්‍රෙග්නට් වෙලයි හිටියේ...

ඒකට පාර්ක්ට ගොඩක් කේන්ති ගියා ඒත් පන තරම් ආදරේ කල කේනාව මරලා දාන්න,

එයාගේ මනුස්සයාව මරලා කෙල්ලව වැන්දබුවක් කරන්න එයාට හිත දුන්නේ නෑ...

ඉතින් එයා කිම්ගෙන් පලිගන්න වෙන ක්‍රමයක් හෙව්වා.

එතකොට තමයි එයාට කිම්ගේ නන්ගි මින්ජි ගැන දැනගන්න ලැබුනේ...

මින්ජිව කිඩ්නැප්කරලා මැරිකල පාර්ක් මින්ජිට මිහිපිට අපාය පෙන්නුවා විතරක් නෙමේ මින්ජිට එයා දෙන වදවේදානා වල වීඩියෝ ක්ලිප්ස් කිම්ට යැව්වා..

තමන්ට හිටි එකම නන්ගිට තමන් නිසා විදින්න වෙන වේදනා දරාගන්න කිම්ට බැරි උනා..

ඉතින් ඒ නිසා කිම්,පාර්ක් එක්ක රන්ඩු කරන්න ගත්තා..

ඒ රන්ඩු දුරදිග යද්දි කිම්ගේ කම්පැනි එක බන්කොලොත් වෙලා කිම්වත් මාෆියාවලට ඇදිලා ගියා..

ඒ අස්සෙම මින්ජි ප්‍රෙග්නට් වෙලා කියලා දැනගත්තාම පාර්ක් සයිලන්ඩ් උනා..

එයාගේ නිශ්ශබ්දතාවය කිම්ට ප්‍රශ්නයක් උන නිසා එයා පාර්ක් ගැන ටච් එකේ හිටියා..

අලුයට ගිනි වගේ කිම්,පාර්ක් ආරවුල හැන්ගිලා තියෙද්දි කාලය අවුරුදු එකාමාරකින් ගෙවිලා ගියා..

ඒකෙන් පස්සේ තමා පවුල් දෙකටම ගොඩ ගොඩාරියක් නරක කාලයක් උදාවුනේ...

------------------------------------------------------------

වෛරයෙන් වෛරය නොසන්සිදේ කියලා මෙයාල්ට ස්කෝලෙන් කියලා දීලා නෑ මන් හිතන්නේ 🥲

Love you babe...Waar verhalen tot leven komen. Ontdek het nu