Last Chapter

161 29 35
                                    

අහබු හමුවීමකින් ඇරබුන විමින්ලගේ ආදර කතාව චූටි පැටව් දෙන්නෙක් එක්ක ඉස්සරහටම ගලාගෙන යද්දි,

මිස්ටර් කිම්ටයි,ජියෝන්ටයි පිං සිද්ද වෙන්න කුකීට හොද හස්බන්ඩෙක්ව ලැබුනා..

ඒ හස් බන්ඩා කුකීව ගොඩ ගොඩාරියක් ආදරෙන් බලාගද්දි පුන්චි පවුල රත්තරන් කියලා එයාල්ලගේ පවුලට චූටි පැටව් හතරදෙනෙක්ම එකතු වුනා..

පැටව් හතරදෙනාගෙන් එක්කෙනෙක් නම් පූසා මිශන් එක්කට ගිහින් එද්දි බස් හෝල්ට් එක්ක දාලා ගිහින් තිබුන කෙනෙක්..

ඒකට මොකෝ එයත් දැන් මින් ෆැමිලි එකේ මෙම්බර් කෙනෙක්..

අහ්..එතකොට සුගාත් එයාට ටේටේ බාර දුන්න මාෆියා ටීම් එක MGY කියන කම්පැනි එක විදිහට වෙනස් කලා.

ඒකටනම් එයාට සෑහෙන කට්ටක් කන්න උනා.මොකද එයාගේ කම්පැනි එකෙ සේවකයෝ උනේ මිනීමරන්න ඩ්‍රග් ඩීල් කරන්න පුරුදු වෙලා හිටි අයනේ..🥲

ඉතින් කොහොම හරි ඒ පවුලත් ප්‍රේම තටාකේ පීන පීන ඉද්දි හොබී කියන අහිංසක අශ්වයවත් ජින් නිසා ප්‍රේම තටාකෙට වැටුනා..

හැබැයි හොබී ඒ තටාකේ ගිලිලා මැරෙන්න කලින් ජූන් කියන ජින්ගේ ප්‍රේමවන්තයා ඇවිත් හොබීව බේරගත්තා..

කොහොම කොහොම හරි මිස්ටර් පාර්ක් නිසා අදුරුවෙන්න ගිය හොබීගේ ජීවිතෙත් ටේගේ කම්පැනි එකේ වැඩ කරන්න ගිහින් නොහිතපු විදිහට හමුවුන ජින්ජූන් දෙන්නා නිසා වෙනස් උනා..

හොබී පාර්ක් යටතේ වැඩ කරන්න හේතුව උනේ එයාගේ පවුලේ අය පාර්ක්ගේන් ගත්තු ණය මුදල ගෙව්ව නැති එක..

දැන් ඉතින් මිස්ටර් පාර්ක් ජීවතුන් අතර නැති එකේ ජිමින් එයාගේ ටීම් එකත් විසිරුවා හැරලා ජොබ් නැති අයට ජොබ් හොයලා දීලා එයාලගේ අනාගතේ වෙන්ජ්වෙන් වැඩ කලා..

ඉතින් ඒ විදිහට කොරියාව කියන පුන්චි රටේ රජ කරපු මාෆියා ටීම් තුනක් හොද අතට හැරිලා රටට වැඩදායි මිනිස්සු උනා..

ඒ වගෙම විමින්,යූන්කුක්,ජින්ජූන්හෝප් කියන ආත්මීය ප්‍රේමවන්තයෝ ආදරෙන් වෙලිලා ආදරේ කියන්න කොයි තරම් සුන්දර දෙයක්ද කියලා ලෝකයාටම කියාපෑවා..💞

ඉවරයි...❤❤❤

------------------------------------------------------------

අන්තිම ජේදේ දැක්කෙ නෑ වගේ යන්න ඒක හෙන මොංගල්...🥲

parkimjinjoonමන් පුලුවන් තරම් ඔයාගේ අදහසට අනුව කතාව ලියන්න ට්‍රයි කලා ඒක හරිගියාද කියලනම් දන්නේ නෑ..😁💞

මේ ඒක නෙමේ මේ කතාව මෙතනින් ඉවරෙටම ඉවරයි..🙃♥️

වොට්,කමෙන්ට් කරලා කතාව එක්ක අන්තිම වෙනකන් හිටි ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි.💞

මන් පුලුවන් තරම් කමෙන්ට් වලට රිප්ලයි කලා ඉතිරි ටිකට හෙමීට රිප්ලයි කරන්නම්

yoonji9397 ඔයාට ගොඩාරියක් ස්තූතියි හැමකතාවකදිම මාව කමෙන්ට් වලින් පුරවලා මන් එක්කම හිටියට...

ඒවගෙම මට පරිස්සමෙන් ඉන්න කියලා කමෙන්ට් කරනවටත්..♥️

හැමෝටම බායි ගුම්නයිට්..🫂💜

බුදුසරණයි....!!!

Love you babe...Where stories live. Discover now