Chapter 27

112 30 6
                                    

2 years ago...

මේ වෙද්දි ටේටේ ජන්කුක්ගෙන් වෙන්වෙලා එයාගේ මාෆියා ටීම් එක සම්පුර්නයෙන්ම යූන්ට බාර දීලා පැත්තකට උනා.

මිස්ටර් කිම් මුලින් මුලින් ඒකට විරුද්ද උනත් එයාගේ අතින් බන්කොලොත් උන කම්පැනි එක ටේටේ ගොඩ ගද්දි එයා කටපියා ගත්තා.

කිම්ගේ පවුල මාෆියා වර්ල්ඩ් එකෙන් එයින් උන නිසයි කාලයක් තිස්සේ ඩ්‍රග් ගන්න පුරුදු වෙලා හිටි නිසයි මිස්ටර් පාර්ක් මේ වෙද්දි ගොඩාක් දුර්වල වෙලා හිටියා.

ජීවිතේ දුක කියන දේ ඕනවටත් වඩා වින්ද මිස්ටර් පාර්ක් එයාගේ හයහතර නොදන්න පුන්චි මුනුබුරාට ගොඩාරියක් ආදරේ කලා.

ඒ පුන්චි පැටියා ඒ ආදරේ ප්‍රතික්ෂේප නොකර මිස්ටර් පාර්ක්ට පෙරලා ආදරේ කරද්දි එයාට ගොඩාරියක් සතුටු හිතුනා.

ඉතින් එයා එයාගේ ගැන්ග් එක හැන්ඩ්ල් කරන්න මින්හෝටයි ජැකීටයි බාර දීලා හොබියි ජිමිනුයි එක්ක නතරවුනා.

එයා එයාගේ චූටි මුනුබුරාට ආදරේ කරම් ජිමින්ට සමීප වෙලා ජීවත් උනත් ජිමින්ට ආයේ ටේටේ එක්ක එකතුවෙන්න අවස්තාවක් දුන්නේ නෑ..

ඒ වගෙම ඒ ගැන කතාකරන්න ගිහින් නිවිලා තීන ගිනිදැල් ආයේ අවුලුවන්න වුවමනාවක් ජිමින්ට තිබුනෙත් නෑ..

එයා එයාගේ පුන්චි ටේ බෙයාර් එක්ක ටේගේ දියුනුව බලන් පාඩුවේ ජීවත් උනා..

ඒත් හදිසියේම ජිමින්ගේ අප්පා මිස්ටර් පාර්ක් මැරුනත් එක්කම ජිමින්ගේ ගෙදරය අමුත්තෙක් ආවා..

ඔව්..ඒ මීට අවුරුදු දෙකාමාරකට තුනකට කලින් එයාගේ ජීවිතේට අහම්බෙන් ආපු අමුත්තා,

කිම් ටේහියුන්...💞

------------------------------------------------------------

🙃🙃🙃💞

Love you babe...Where stories live. Discover now