Chapter 10

119 35 17
                                    

That day 💞

මේ ප්ලේවෙන්නේ තමන් තෝරපු මූවි එක නෙමෙයි කියලා තේරෙද්දි ටේටේ ස්මයිල් ඉන් පෙයින් මූනකින් ජිමින් දිහා බැලුවා.

ටේගේ බැල්ම තේරුන් ගත්තු ජිමින් දත්තිස්දෙකම පෙන්නගෙන ටේ එක්ක හිනාවෙලා මූවි එක බලන්න ගත්තා.

මුවී එක එන්න එන්න සීරියස් වෙද්දි ටේටේ ජිමින්ට වගෙම ජිමිනුත් ටේට ගොඩාක් සමීප වෙලා ඉදගත්තා..

ඒකත් මදිවගේ දැනුන ජිමින් කකුලක් පිට කකුලක් දාන් ටේට තව ටිකක් ලන්වෙලා ටේගේ අතක එයාගේ අතැගිලි පටල ගත්තා.

ඇත්තටම චන්ඩියා වගේ බලන්න ගත්තත් ජිමිනුත් හොර මූවි බලන්න ගොඩක් බයයි එයා හිතුවේ ටේටේ බය නැතුව ඇති කියලයි.

ඒත් ටේටේ නියපොතු කනවිදිහෙන්ම එයත් හොරමූවී බලන්න බයයි කියලා තේරුන්ගත්තු ජිමින්ගේ බය තවත් වැඩි වුනා..

ඒ නිසයි එයා ටේට ගොඩාරියක් ලන්වුනෙ...

ඒත් ඒ ලන්වීමෙන් ටේගෙ අවදානේ මූවි එකට නැතුව ජිමින් ලගට ගියා..

බයටම ජිමින්ගේ ලා රතුවෙලා තීන මූනයි ලාවට වෙව්ලන ලිප්ස් දෙකයි දැක්ක ටේටේ ඉක්මනින් පහල බලාගත්තේ එයාගේ හැගීම්වල අවුලක් යවි කියලා හිතලයි..

ඒත් එයාගේ හැගීම්වල ලොකුම අවුල ගියේ පහල බලපු එකෙන්..

මොකද ඒ වෙද්දි ජිමින් ඇදන් හිටි කොටම කොට ශෝටෙන් ජිමින්ගේ කලව හොදටම පිටතට නිරාවරනය වෙලයි තිබුනේ..

"ටේටේ..."

එක සැරේම ජෝකර් ඇවිත් එයාගේ දත් පිරුනු කට පෙන්නලා හිනාවෙන්න ගත්තාම බයවුන ජිමින් ටේටේව තදින් හග්කරගත්තා...

ඒකෙන් මූවී එකට බයේ ගැහෙන ජිමින්ගේ හදවතේ වේගෙට වඩා වැඩි වේගෙකින් ටේගේ හදවත ගැහෙන්න ගත්තා..

------------------------------------------------------------

මන් හිතෙන්නේ මේකේ තව කොටසක් තියේවී..🥲

මේ අහන්න මට සමහර වෙලාවට චරිත මාරුවෙලා ලියවෙනවා එහෙම තැනක් දැක්කොත් මට කියන්න..🤧

Love you babe...Where stories live. Discover now