Chapter 26

105 28 5
                                    

time skip...

"ම්..අහ්..හියුන්..."

"අහ්..ම්..."

"ඌහ්.."

"ආදරෙයි බේබ්..."

හදිසි වැඩකට උදේම පිටත් උන ටේටේ ගිය පයින්ම ආයේ ආවේ එයාට අමතක උන ෆයිල් එකක් අරගෙම ආපහු යන්නයි..

ඒත් කුකීගේ රූම් එකෙන් ඇහුන අමුතු තාලේ සද්ද නිසා ෆයිල් එක ගන්න එක මොහොතකට අමතක කල ටේටේ කුකීගේ ඩෝර් එකට නොක් කලා..

රූම් එක ඇතුලින් බෙඩ් එක හෙලවෙන් සද්දෙත් එක්කලා ඩෝර් එක ඇරෙද්දි ටේට මුලින්ම දැකගන්න ලැබුනේ බයවෙලා ඉන්න කුකීගේ බෝල ඇස් දෙක.

"මොකද උනේ කුකී...ඔයාට ප්‍රශ්නයක්ද..."

"නෑ හියුන්.."

"එතකොට ඇතුලින් ආපු සද්ද..."

"ඒ මේ...."

"ඔයා කාටහරි ආදරේ කරනවද..."

"ඔ..ඔව් හියුන්..."

රූම් එක ඇතුලට බැල්මක් දාපු කුකී එහෙම කියද්දි මෙච්චර වෙලා රූම් එක ඇතුලේ හිටි යුන්ගි කුකී ලගට ආවා..

"යූන් ඔයා..."

"මන් කුකීට ආදරේ කරනවා ටේ... සමාවෙන්න මෙහෙ-"

"ඒකේ ප්‍රශ්නයක් නෑ යූන්..මට සතුටුයි මෙයාට ආදරේ කරන්න ඔයා වගේ කෙනෙක් ලැබුන එක ගැන.."

"....."

"හැබැයි ඔයා මෙයාව රවට්ටලා තිබුනොත් අඩිහයක් යට වැලලෙන්න ලෑස්ති වෙලා හිටියොත් හොදයි..තේරුනාද..."

"ඔව්..."

"එහෙනම් දෙන්නටම සුභපැතුම් එන්ජෝයි යුර් සෙල්ෆ්..මන් ඉක්මනින් ඔයාට ඩිවෝස් එක දීලා මෙයාව මැරිකරගන්න අවස්තාව හදලා දෙන්න.."

"හරි හියුන්..."

"හැබැයි ඔයාට ඔයාගේ අප්පව ශේප් කරගන්න වේවී.."

මෙච්චර දවස් කුකීට කියාගන්න බැරිව හිටි කාරනේ ගැන මේ වෙලේ ටේටේ කතා කලේ හරිම සැහැල්ලුවෙන්...

Love you babe...Where stories live. Discover now