Chapter 15

116 36 7
                                    

එදා ජිමින් කෑම මගෑරිය එකෙන් ජිමින්ගේ ලෙඩේ කොච්චර දරුනු උනාද කිව්වොත් ටේට ජිමින්ව පෙන්වන්න එයාගේ කසින් හියුන්ග් කෙනෙක්වෙන ඩොක්ටර් ජින් ලගට ජිමින්ව පෙන්නන්න එක්ක යන්නත් උනා.

එදා දවසේ ටේගේ නොසැලකිමත් කම නිසා ජිමින් එයාගේ කෑම වේල් මගෑරලා කියලා දැනගත්ත ජින් ජිමින්ගෙයි ටේගෙයි දෙන්නගෙම ඔලු ගෙඩිවට ටොක්ක ගානේ ඇන්නා..

මොකද මීට කලින් සැරේකුත් ජිමින්ට මේ තරම් දරුනු විදිහට නැතත් ගෑස් රයිටීස් වලින් කරදර සිද්ද උනා..

ඒක ඉක්මනින් හරි ගස්සන්න පුලුවන් උනත් දවස් දෙකක් තිස්සේ ඉදන් ජිමින්ගේ කෑම අරුචියයි වොමිට් වෙන එකයි ක්ලාන්ත ගතියයි එක්කලා තීන සුදු මැලි පෙනුම දැක්කම ජින්ට ටේ එක්ක හොදටම කේන්ති ගියා..

එයා කොහොමද මෙහෙම ජිමින් ගැන නොසැලකිලිමත් උනේ...

කොහොම හරි ජිමින් කියන්නේ බෙහෙත් බොන්න අකමැති කෙනෙක් නිසා තෙල් නැති සැර නැති සොෆ්‍ට් කෑම විතරක් දීලා ජිමින්ව පරිස්සමෙන් බලාගන්න කිව්ව ජින් ටේට පොඩි තරවටු කිරිල්ලකුත් කලා..

නැත්තන් බෑනේ..

මොකක් හරි ප්‍රශ්නයක් ආව ගමන් තමන්ගේ හොදම යාලුවා ගැන තීන අවදානේ නැති වෙන එක ඒ තරම් හොද දෙයක් නෙමෙනේ...

හොදම යාලුවා ඒ විදිහට මිස් වෙන කෙනෙකුට වෙන ඕනම බැදීමක් පොඩි ප්‍රශ්නෙකදිත් අමතක වෙන්න පුලුවන් කියලා ජින් හිතුවා..

ඒත් ඒක වැරදියිනේ..ටේටේට එදා කරන්න දෙයක් හිතාගන්න බැරි උන නිසයි ජිමින්ට ගැන ලොකු සැලකිල්ලක් දක්වන්න බැරි උනේ..

මොකද එයා ගැන්ග් එක කවදා බාර ගත්තත් ඒක හැන්ඩ්ල් කරන්න ඕනි එයාගේ එකම ආදරේට විරුද්දවයි..

ඉතින් එයා ඒ ප්‍රශ්නේ නිසා අසරවෙලා හිටියේ..

------------------------------------------------------------

හම්මෝ...ඇති...අද චැපි 12ක්ම දීලා..😂

Love you babe...Where stories live. Discover now