Intro

177 42 23
                                    

කිම් ටේහියුන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් ටේහියුන්..වයස 22 යි..හයිස්කූල් ස්ටුඩෙන්ට් කෙනෙක්..පාර්ක් ජිමින්ගේ හොදම යාලුවා වගෙම bf වගෙම අනාගත හස්බන්ඩා වෙන්න පෙරුම් පුරනවා.

පාර්ක් ජිමින්ගේ හොදම යාලුවා වගෙම bf වගෙම අනාගත හස්බන්ඩා වෙන්න පෙරුම් පුරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පාර්ක් ජිමින්..වයස 22 යි..හයිස්කූල් ස්ටුඩෙන්ට් කෙනෙක්..කිම් ටේහියුන්ගේ හොදම යාලුවා වගෙම bf වගෙම අනාගත හස්බන්ඩා වෙන්න පෙරුම් පුරනවා..

මේ දෙන්නම bf ලා වෙලා හස්බන්ඩලා වෙන්න පෙරුම් පුරන්න පොඩි හේතුවක් තීනවා..

ඇත්තටම ඒක පොඩිත් නෑ..

මොකද මෙයාලගේ මාෆියා ෆැමිලි දෙක නයිවෛරක්කාරයෝ..

එහෙම වෙලත් මේ දෙන්නා යාලුවෝ,bf ලා උනේ හරි පුදුම සිද්දියකින්..

හයිස්කූල් එකේ ඉන්න බෝගම් කියන වදකාරයාගෙ ප්‍රශ්නයක් නිසා අහම්බෙන් මුන ගැහුන ටේටේයි ජිමිනි හොද යාලුවෝ උනා.

මේ දෙන්නා යාලුවෝ වෙලා එකිනෙකාව අදුනගද්දි පවුල්වල ප්‍රශ්න දැනගත්තත් ඒ දේවල් එයාලා එයාලගේ යාලුකමට බාදාවක් කරගත්තේ නෑ..

ඉතින් වෙන වෙනම මැන්ශන් වල හිටි මේ දෙන්නා එකට ඉන්න තීරනේ කලා.

ඒ අතරතුර කාලෙදි තමයි මෙයාලා bf ලා උනේ..

දන්නැද්ද ඉතින් කොල්ලෝ දෙන්නෙක් අපාර්ට්මන්ට් එක්ක තනිවුනාම..🌚

මෙයාලා දෙන්නා අතර තීන මේ සම්බන්ද තාවයට ගෙදරින් ප්‍රශ්නයක් ඒවි කියලා මේ දෙන්නම ඉන්නේ බයෙන්..

ඒ බය හන්ගන් සතුටින් හිනාවෙලා හිටි දෙන්නා ගෙදර අයට සැක නොහිතෙන විදිහට හැසිරෙන්න ලොකු උත්සහයක් ගත්තා.

ඒත් ඉතින් මාෆියා ටීම් දෙක්ක ලීඩර්ස්ලා උන අප්පලා දෙන්නෙක්ට එයාලව මාට්ටු නොවේවී කියලා කටද හිතන්න පුලුවන්..

------------------------------------------------------------

මාෆියා කිව්වට ලොකුවට හිතට ගන්න එපා මන් ලියන්නේ තවත් විමින් ලව් ස්ටෝරිය විතරයි හොදද..🥲

Love you babe...Where stories live. Discover now