Chaprer 6

108 36 3
                                    

කිම් ටේහියුන්..කිම් ටේහියුන් කියන්නේ ඔම්මගෙයි අප්පගේයි ආදරේ ඇතුව හැදුන ලමයෙක්..

ඒත් එයාටත් ජිමින් දැක්ක දේවල්වලින් ගොඩක් දේවල් දකින්න සිද්ද උනා..

ඒ කිව්වේ ජිමින්ගේ අප්පා එයාගෙ අප්පගේ ටීම් එකේ අයව මරලා එවන බොඩීස් වගේ දේවල් වගෙම එයාගේ අප්පා අනික් අයව මරන ඒවත් එයා දැකලා තීනවා..

එයාගේ අප්පා ටේට ටිකක් ආදරෙන් වගෙම හෝදින් සැලකුවා.ඒත් එයා මිස්ටර් පාර්ක් වගෙම ටේටේව හිරකරලා ගාඩ් කලා

එයාට එයාගේ ටීම් එක බාරදෙන්න වගෙම එයාගේ කියලා කෙනෙක්ට හිටියේ ටේ විතරයි.ඉතින් එයාට එයාගේ අන්තිම ලේ බැදීමත් නැති කරගන්න ඕනි උනේ නෑ..

පොරොන්දුවක් පිට ගාඩ් එක අයින් කරලා නිදහසේ යුනියන්න ඕනි කියලා අප්පගෙන් ඉල්ලීමක් කල ටේටේ ජිමින් වගේ එයාගේ නිදහස හොයන් ඉගිල්ලුනා.

ඒ ඉගිල්ලෙන අතර වාරයේදියි එයාට ජිමින් කියන නිදානේ අත්දෙක උඩටම කඩන්පාත්වුනේ..

------------------------------------------------------------

krishaniranaweera ඔන්න ඔයා ඉල්ලපු චැප්ටර් තුන 😇💞

Love you babe...Tahanan ng mga kuwento. Tumuklas ngayon