Chapter 8

118 39 2
                                    

ජිමින් එයාගෙයි ටේගෙයි පලමු හමුවීමෙදි එයාගේ නම්බර් එක ටේට දුන්නේ මොකක් හරි උදව්වක් ඕනි උන ගමන් එයාට කෝල් කරන්න කියලායි.

ඒත් ඉතින් අර කාටද මොකද එක ලැබුනා වගේ ටේටේ පහුවදාම ජිමින්ට කෝල් කලා

'ඔයාට මගෙන් ඕනි කරන උදව්ව මොකක්ද' කියලා ජිමින් ඇහුවාම ටේටේ කිව්වේ 'විශ්වාසවන්ත හොද යාලුවෙක්' කියලා එයා කිව්වා.

ඒකෙ යටි අරුත තේරුන් ගත්තු ජිමින් ටේටේ එක්ක කතාබහකරන් එයාට හොද යාලුවෙක් උනා.

එහෙම කතාකරන් ඉන්නකොට දෙන්නටම ආයේ සැරයක් මුනගැහෙන්න ඕනී උනා.

එකම යුනි එකේ ගස්ගල් වටේ කැරකි කැරකි කතාකල එයාට හරිම අහබු විදිහට එයාලව මගහැරුනා.

ඒත් එක දවසක කැෆේ එකකදි මුන ගැහුන එයාලා එයාලගේ එදිනෙදා දේවල් ගැන කතාකරද්දි යුනි එක ගැන ඇදිලා ආවා..

ඒකෙන් පස්සේ එයාලා අතර ලොකු බැදීමක් ඇති උනා.එයාලා එයාලගේ පවුල්වල විස්තරත් බෙදාගෙන හොදම හොද යාලුවෝ උනා.

පවුල් අතරේ තියෙන නයිවෛරය ගැන තැකීමක් නොකල එයාලා එක අපාර්ට්මන්ට් එක්ක ඉන්න තීරනේ කලේ තනියම ඉන්න එක මහම මහ කම්මැලි දෙයක් නිසයි..

මෙයාලා යුනි එකේ ෆැකලිටි දෙකක හිටි නිසා ජිමින්ගේ අප්පට ටේගෙයි ජිමින්ගෙයි යාලුකම ගැන දැනගන්න නොලැබුනත් බෝගම් කරපු දේ දැනගන්න ලැබුනා..

ඉතින් එදයින් පස්සේ බෝගම්ටවත් එයාගේ යාලුවන්ටවත් උන දෙයක් කාටවත්ම දැනගන්න ලැබුනේ නෑ..

------------------------------------------------------------

🤧🤧🤧

Love you babe...Where stories live. Discover now