Chapter 23

98 28 12
                                    

"පැනලා යන්න හිතන්නවත් එපා..තමුන් දන්නවනේ මේ අප්පා කවුද කියන්න.."

"දේ..."

ජිමින් එයාගේ ඔලුව නමන ගමන් එහෙම කියද්දි ජිමින්ගේ ෆෝන් එක ගත්ත පාර්ක් ජිමින්ව පාලුගම්බද පරිසරේක,

හොබීයි තවත් පේන නොපෙනෙන ගාඩ්ලා කන්ඩායමකුයි එක්ක තනිකරලා දාලා පිටත් වුනා..

සුසුමක් පාත දාපු ජිමින් ලස්සන හුරුබුහුටි පෙනුමක් තිබුන එයාගේ නවාතැන්පල ඇතුලට ගියා..

ජිමින්ගේ අප්පා තෝරා ගැනීමක් කරන්න කිව් වෙලේ එයා වස බෝතලේ අතට ගත්තත් ඇයි එයා එහෙම කාගෙවත් වුවමනාවකට එයාගේ ජීවිතෙන් සමුගන්නේ..

අනික එයා මැරුනට පස්සේ ටේටේවත් මරනවනම් එයා මැරෙන එකේ තේරුනම මොකක්ද...

ඒ නැතත් මේ ලෝකේ එලිය බලලවත් නැති පුන්චි අහිංසකයෙක්ගේ ජීවිතේ එහෙම නැති කරලා දාන්න එයාට පුලුවන්ද..

බැහැනේ...

ඉතින් එයා පැටියත් හදන් කොහොම හරි ජීවත් උනොත් කවදම හරි එයාට ටේටේ එක්ක ජීවත් වෙන්න පුලුවන් වේවී..

ටේටේ එක්ක නැතත් එයාලට කොහොම හරි ජීවත් වෙන්න පුලුවන් වේවී.

ඉතින් එයා එයාට ගන්න හොදම තීරනේ විදිහට ටේටේගෙන් වෙන්වෙන්න තීරනේ කලා..

දැන් තමයි ජිමින්ගේ ජීවිතේ ගොඩක්ම අමාරුකාලේ පටන් ගන්නේ..

ටේටේගේ මතක එක්ක ජීවත් වෙන අතරේ ටේටෙගෙන් එයාට ලැබුන තැග්ගත් එයා ආරක්ෂාකරගන්න ඕනී..

ඒ වගෙම පැටියා මේ ලෝකේ එලිය දකිනකන්ම විදගන්න වෙන හැම දුක්ගැහැටම එයාට තනියෙන් තමයි විදින්න වෙන්නේ..

ටේටේගේ මිනී ගොඩක් ස්ට්‍රෝන්ග් එයා ඒ අභියෝගයට හොදට මුහුන දෙවී..💕

-----------------------------------------------------------
හලේ...ආයේ මගේ මයින්ඩ් එක අවුල් යනවා..

මට හිතෙනවා මන් ලියන්නේ මහ විකාර කියලා..

මෙහෙම ගියොත් වැඩිකාලයක් නොයා මට   'අ' පටන් අරන් 'ඩ' ඉවර වෙන තැන තමා නතර වෙන්න වෙන්නේ 🤧💔

Love you babe...Where stories live. Discover now