Chapter 29

140 30 14
                                    

"මෙයාගේ නම මොකක්ද බේබී..."

හොබීගේ අතින් බබාවත් අරන් නිදහසේ කතාකරන්න ජිමින්ව එක්කන් බීච් සයිඩ් එකට ගිය ටේටේ එහෙම ඇහුවා..

"ටේමින්..."

"වාහ්..අපි දෙන්නගේ නම් වල එකතුවක්.."

ටේටේ පුන්චි ටේමින්ගේ කම්මුලෙන් හාද්දක් තියන ගමන් එහෙම කියද්දි ජිමින්ට වගෙම බබාටත් හිනාවක් ගියා.

"එයා ඉතින් මේ ලෝකෙට ආවෙත් අපි දෙන්නාගේ එකතුවකින්නේ...💞"

"ම්...ඔයාට ඒ කාලේ ගොඩාක් අමාරු වෙන්නැති නේද..."

"ඔව් ගොඩක්...මට ඔයාව ගොඩ ගොඩාරියක් මතක් උනා.."

ජිමින් ටේටේගේ අතක හිරවෙලා තිබුන එයාගේ අතින් ටේගේ අත තද කරලා අල්ලගන්න ගමන් එහෙම කියද්දි ඇවිදින එක නතර කල ටේටේ ජිමින් දිහා බැලුවා.

"සමාවෙන්ම මැනික..."

"සමාව ගන්න ඕනි නෑ....ලව් යූ බේබි කිව්වාම ඇති...."

ජිමින් ටේටේගේ ඇස් අග රැදිලා තීන කදුලු පිහින ගමන් එහෙම කියද්දි ටේටේට ලාවට හිනාවක් හිමාවක් ගියා..

"love you babe...💕💕💕"

ජිමින්ගේ නලලින් දිගම දිග හාදුවක් තිබ්බ ටේටේ පැටියගෙ කම්මුලකුත් කිස් කරලා එහෙම කියද්දි ජිමින් හරි ආදරෙන් ටේටේට තුරුලු උනා..

.
.
.

සමහර ආදර කතා තිබුනා විමින්ලාගේ ආදර කතාව වගේ අවසාන මොහෙතෙදි හරි එකතුවෙන..

තවත් සමහර ආදර කතා තිබුනා මිස්ටර් පාර්ක්ට වගේ කොච්චර කරත් ලබාගන්න බැරි විදිහේ ඒවා...

ඒ අතරින් වඩා වැදගත් වෙන්නෙ ආදරේ ලැබුනා හෝ නොලැබුනා.රටට,සමාජයට, ගෙදරට වැඩදායි යහපත් මනුස්සයෙක් විදිහට ජීවත් වෙන එක...

මිස්ටර් පාර්ක් සෝයෝන්ව අමතක කරලා මින්ජි එක්ක ලස්සන ජීවිතයක් ගතකරන්න උත්සහා කලානම්,

සෝයෝන්,කිම්ව මැරිකලත් ටේටේ ජිමින් වෙනුවෙන් බලන් හිටියා වගේ මිස්ටර් පාර්ක් වෙනුවෙන් බලන් හිටියනම්,

එයාලගේ ආදර කතා මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබුනා..

ආදරේ කරන පුද්ගලයා අනුව ඒ ආදරේ රසවත් බව රැදිලා තියේවී...

ආදරේඅන්දයි කිව්වත් ඒක මනුස්සයාගෙන් මනුස්සයාට වෙනස්....

මන් අදහස් කරන්නේ පාර්ක් ආදරෙන් අන්ද වෙලා මිනී මැරුම් තොගයක් කරපු එකයි ටේටේ ආදරේ වෙනුවෙන් යහපත් විදිහට දියුනු උන එකයි ගැන....♥️

.
.
.

ඉවරයි...❤❤❤

------------------------------------------------------------

අහම් ඉවරයි කිව්වට ඉවර නෑ තව එක්ක තියේ....😁♥️

Love you babe...Where stories live. Discover now