Chapter 5

124 37 4
                                    

පාර්ක් ජිමින් කියන්නේ.පාර්ක් දේහියුන්ගේ එකම ලමයා.ජිමින්ගේ ඔම්මා ජිමින් පොඩි කාලෙම මැරුන නිසා ජිමින්ට හිටියේ එයාගේ අප්පා විතරයි.

එහෙමෙයි කියලා ජිමින් කවම කවදාවත් එයාගේ අප්පට ආදරේ කලේ නෑ..

එයාගේ හිතේ අප්පා ගැන තිබුනේ බයක් විතරමයි..

ඒකට හේතු උනේ හයහතර නොදන්නා කාලේ ඉදන්ම එයාගේ අප්පා ගෙයි ඇතුලේ  තියාගෙනම මිනිස්සු මරන හැටියි ඩ්‍රග් ඩීල් කරන හැටියි එයා එයාගේ ඇස් දෙකෙන්ම දැකපු නිසයි.

ජිමින් කියන්නේ බ්ලැක් ඩ්‍රැගන් ගැන්ග් එකේ අනාගත උරුමක්කාරයා නිසා දේහියුන් ජිමින්ගේ ආරක්ෂාව ගැන ගොඩක් වදවුනා..

ඒ ජිමින්ට තීන ආදරේටකටනම් නෙමෙයි..

ජිමින් නැති උනොත් එයාගේ ටීම් එක බාරගන්න තව උරුමක් කාරයෙක් එයාට හදාගන්න බැරි නිසයි එයා ජිමින්ව රැක්කේ.

එයා ජිමින්ව රැකගත්තු විදිහට ජිමින්ට එයාගේ ජීවිතේ හිසරදයක් වෙලා ගියා.

ඒත් එයාට ස්කුල් එකේදි ලැබුන සැහැල්ලු නිදහස් ජීවිතේ නිසා එයා ටිකක් දගකාර කොල්ලෙක් උනා.

අනික එයාට සටන් පුරුදු කරන්න හිටි හොබී ජිමින්ව ආදරෙන් බලාගත් නිසා එයාගේ ආදරනීය හිත මැරිලා ගියේ නෑ..

ජිමින් එයාගේ හයිස්ටඩී අපාර්ට්මන්ට් එක්ක නැවතිලා තනියම කරගන්න ඕනි කියලා අප්ප එක්ක මුරන්ඩු උනා..

ඉතින් ජිමින්ට එදයින් පස්සේ එයා හිරවෙලා හිටි කූඩුවෙන් එලියට නිදහසේ ඉගිල්ලිලා යන්න අවස්තාව ලැබුනා...

ජිමින් එයාගේ ජීවිතේ හරිම නිදහසෙන් ගතකරද්දි එයාගේ ජීවිතේට නොහිතපු විදිහේ අමුත්තෙක් මුන ගැහුනා..

එයා තමයි කිම් ටේහියුන්..

------------------------------------------------------------

සමහර මිනිස්සු වැරදි කරන්නේ නොකර බැරිකමටයි..මන් ඒක කිව්වේ හොබි සම්බන්දවයි..🤧

Love you babe...Where stories live. Discover now