Fan Art Short Story 02 . 🐯🐰

230 11 0
                                    


...... හුදෙක් රසවින්දනය සඳහා Fan Art එක ඇසුරෙන් ලියන ලද්දක් බව කරැණාවෙන් සලකන්න .......

           💜️ 🐯🐰 💜️

' කූකිහ්.....'

' ආශ්.....කොහොමද අනෙ අදුරගත්තෙ......'

' සුවඳින්.......'

' අනෙ මේ.......'

' බොරැ නෙමෙයි මට සුවඳ ආවා ඔයාගේ.......'

' එත් මං අද පර්ෆීයුම් යුස් කලේ නැහ් ටේබබා...... '

' පර්ෆීයුම් සුවඳ නෙමෙයි ඒ ඔයාගේ ළඟින් එන සුවඳ කුකි......'

'ඇත්තටම........'

' ම්..ඔව්....මට හොදට ඔයාගේ සුවඳ පුරැදුයි.....'

මිදුල පසෙකට වෙන්න සදා තිබුණ සුරතල් මස්‍ය පොකුණ අසලම ඇති අඹ ගසේ මුලට කොට්ටටකුත් තියාගෙන හේත්තු වෙලා උන් නූඹ උන්නෙ ලොකු කල්පනාවක....ඒ අසල නුඹ ලගින්ම වැතිරිලා උන්නෙ අපේ සුරතලා ටැන්.....

හිමිහිට සද්දය නොඇසෙන සේ අඩිය පෙරට තියලා නුඹට ලංවුණ මං ඇඟිල්ල මුවට තියලා නිහඬ වෙන්න යැයි ඉඟි කලේ මා දෙස බලා උන් ටැන්ට... ටැන් ආයේම උන් විදිහට වැතිරෙකොට දණ නමලා හිමිට මගේ දෙඅත් වලින් නුඹ දෙනෙත් වැසුවත් නුඹ හැසිරිමේ වෙනසක් නොවුනම පුදුම උන මං තවත් පුදුම උනෙ නුඹ මා අඳුර ගත් නිසාම......




' මොනාද මං එනකොට බරටම කල්පනා කර කර හිටියේ ටේ බබා.......'

' මොකුත් නැ කූකි කම්මැලි නිසා ආවේ මෙතනට.......'

' අද ෂුටින් වලට ගියේ නැත්තෙ ඇයි......'

' ම්හ්.....බැ කියලා හිතුනා.......'



මුව ලං කරලා හිස මත සිප ගත්ත මං එ මතින් එන මුදු කොලොන් සුවඳ හදවතින්ම විදගත්තෙ දෙනෙත් පියාගෙන.....





' ඉතිම් මං නැතුව පාලුවේන්ද හිටියේ.......'

' ඕ ගොඩක්......'

' දැනුත් පාලුද........'

' කොහෙත්ම නැ......ඔයා ආවානෙ......'

' කොයිවෙලෙද එන්නෙ කියලා බලන් උන්නෙ මගේ ටේබබා ලගට.......'

' දැන් ඔයා ආවානෙ ඉතිම්....වැඩ ටික හොදින් උනාද.......'

' ම්..ඕ හිතුවට වඩා සාර්ථකයි.......'

' එහෙනම් කමක් නැ.........'

' ඇයි අද මේ අඟ විතරක් ලගට වෙලා කෝ බාම්.......'

' එයා නිදි මං කතා කරේ නැහ් පව්නෙ......'

'ම්....සුවඳයි......'

උඩට ඉස්සීලා මං දෙතොල් තද කලේ ඒ නලල මතට... සීතල වෙලා ගිය මගේ දෙතොල් පහසට නුඹගේ දෙනෙත් පියවිලා ගියෙන් ඒ පියවෙලා ගිය දෙනෙත් දෙසම බලාගෙන හිමිට පාත් උනේ මගේ දෙතොල් පහස අයදින නුඹේ රෝස පැහැ පුංචි දෙතොල් වලට... නුඹ වතෙන් එන බේබි ක්‍රීම් සුවඳ මගේ නාස්පිඬු පුරාම දිව යද්දි හිතට ඕනා උනෙ නුඹව තව තව ලගට ලං කරගන්න.....


' මෙතන සීතලයි ටේබබා........'

' අද සීතලයි තමා ගොඩක්.........'

' ඇතුළට යමුද අපි......'

' ම්.....හා........'

' යමු ටැන්...මං ඔයාටයි අයියාටයි රස කෑමක් ගෙනාවා.......'

' එතකොට මට.......'

' ඔයාට ගෙනාවේ නැ ඉතිම්.......'

' එයාලාට විතරයි රස කෑම මාව අමතක වෙලා........'

' ඔයාට මොකටද මැනික රස කෑම..ඔයාට අනුව ඊටත් වඩා රස කෑමක් තමයිනෙ මේ මම......'

' ආාාශ්.......ඔයා නම් කූකි........'

' කෝලම.....එන්න යමු රෑම් එකට......'

මා කියු වචන තෙරැණ ටැන් එක පිම්මට නිවසට දෙසට දිව යද්දි මුණ නොක්කාඩුවට හරවාගෙන උන් නුඹවත් මගේ දෝතට අරගෙන නිවසට පියමැන්නෙ දින කිහිපයක්ම මට මඟඇරිලා ගිය නුඹේ උණුහුම විදගන්න.....

.............
END💜️
.............

..........
TAEKOOK
............

️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now