Fan Art Short Story🐯🐰 25

43 5 0
                                    

💜️        🐯🐰         💜️

                      



' කොහෙද කූකි  ඉන්නෙ......´

' මං කොහෙ හිටියම ඔයාට මොකද......´


' මට වැඩක් නැත්තම් කාටද වැඩක් තියෙන්නෙ ආා.....


' කාටවත්  මගෙන්  වැඩක්  නැ.....´

' මේ  කෙන්තිය  අවුස්සගන්නෙ  නැතුව  ඉන්න  තැනකින්  ගේ ඇතුළට  එනවා......´


' මට බැහ්.......´


' මේ මගේ සීමාව පන්නගන්න හදන්න එපාහ් බබා තමුසේ...මං දැන් පහලට එනවා  කන්න ඒ එද්දි ඉන්න දිහාවකින් කෑම මේසෙ ළඟ ඉන්න ඕනා....´


' මං  ගෙදර  නෙමෙයි  ඉන්නෙ.....´ 

                                          




පැයක   පමණ   වෙලෙ සිටම  මා   නුඹව   නිවස   පුරාම   හෙව්වත්  නුඹේ   චායාව   වත්   කොතනකවත්    නොවෙන   නොවෙද්දි   මං   නුඹට    ඇමතුමක් ගත්තෙ ... දෙතුන්   පාරක්    ඇමතුම්   ගත්   අවසානයේ නුඹ  එයට   සම්බන්ධ   උනහම   මට කෙන්තියක්   ආවේ   නුඹේ   කතා  විලාසයට...ඇමතුම  විසන්ධි   කරන්න  ගිය මං  එහෙමම  නැවතුනෙ   අවසානයේ   නුඹගෙන්  ආව   උත්තර   නිසා....








' ආහ් ගෙදර නෙමෙයි කියන්නෙ.. කොහෙද ඉන්නෙ එතකොට....´


' පාරේ......´


' මේ රෑ මොන මගුලක් කරනවද පාරේ...අනික දැන් මට කියලද ගියේ ආහ්......´

' මං  ගෙදරින්   ආවා.……´


' මොකක්ද ඒ කතාවේ තෙරැම....´


' මං ඔයාගේ ගෙදරින් ආවා කියලා කිව්වේ ආයේ එන්නෙ නැ...කොහෙ හරි යනවා....´


'ආාාශ්.....තමුසෙට  පිස්සුද කූකි......´


' ඔව්....ඔව්  මට  පිස්සු  තවත්  ඒ පිස්සුව වැඩි වෙන්න කලින්  ආවේ එකයි........´


' දැන් මොන එහෙකටද ගෙදරින් ගියේ කියනවකෝ.....´


' මං තවත් ඔය ගෙදර ඉන්නෙ මොකටද ටේහ්....ආාා...ඔයාටයි  අම්මාටයි    මං  මොනාවා  කරත්  වැරදිනෙ.....´


Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now