Fan Art Short Story🐯🐰 26

49 6 0
                                    


💜️           🐯🐰         💜️

ළමයි ඔයාලාකලින් කියවපු කතාවට සම්බන්ධව යන කොටසක් තමා මේකත් 

   
                  


'ටේහ්....ඇයි බන් මේ……´


' කූකිට උන වගේ ජිමිනා.....´

                          



   තම   ඇනෙක්ස්   එකෙ   දෝර   ලග   කූකිව  දෝතින්  බදාගෙන   ඉන්න  ටේව දැක්කම   ජිමින්   හොදටම   කලබල   උනෙ කූකිගේ   ස්වරූපය නිසා....

       





                     
' ආශ්ශ්..වැස්සට තෙමුණද.....´

' පැය ගානක්ම වැස්සෙ තෙමි තෙමි ඉද්දි තමා මට කූකිව හම්බුනෙ බං.....´


' මොකක්ද එ කතාව...ආහ්....ඊට කලින් කොල්ලාව කාමරේට අරන් යමන් මං එක  හදලා තියෙන්නෙ......´


' ම්....හා.....ජිමිනා මට රෙදි කැල්ලකුයි උණු වතුර ටිකකුයි දිපන්......´


' හරි උඹ යමන් මං ඉක්මනටම අරගෙන එන්නම්.....´

                       





ජිමින්   එහෙමම   හැරිලා කුස්සියට   යද්දි   ටේ  ආවේ   කාමරේට ... ඇද අසලට   විත්   කූකිව   එහෙමම  ඇද  මතින් ඇල   කරත්   ඔහු   ඈත්   වෙන්න   නොදි   ටේගෙ පපුව   අස්සටම   තව   තව  ගුලි   උනෙ   ඒ  වතට   දැනෙන   සීතල   නිසාම ... කූකිව තුරැලෙන්   ඈත්   කරන්න   හිත   නොදුන්   නිසාම   ටේ   ඇද   පත්තට   හේත්තු   උනෙ   ඒ නලල    මතින්  ඔහුගේ   සීතල   දෙතොල්   තද කරගෙන....




' මේ වතුර එක.....


' ම්.......´

                

          

උණු   වතුර   භාජනයක්   පොඩි තුවායකුත්   එක්ක   ජිමින්   අරගෙන   ආවම බෙඩ්   ශිට්   එ⁣ක   ඉන   ලගට   වෙනකම් පොරවලා   ටේ   කූකිට   අන්දවලා   තිබුණ   ෂර්ට්   එකෙ   බොත්තම්   එකින්   එක   විවර කරලා  ඇදුම  ගලවලා  පසෙකට   කරා ... ජිමින්  උණු   වතුරෙන්   තෙත  මාත්තු   කරලා   දුන් තුවායෙන්  කූකිගේ    නිරැවත්    උඩු   කය   පුරාම   තෙත්   කරමින්   පිසදැම්මේ   දැනෙන වේදනාවත්   සනීපයත්   නිසා   කූකි    මුවින් කෙඳිරි   හඬ   පිටවෙනකොට.......






Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now