Fan Art Short Story 06 🐯🐰

66 8 0
                                    

           💜️    🐯🐰     💜️







' ඉවර නැද්ද ඕක...´

' ම්හ් තව ටිකක් වෙලා යනවා...´

' නිදිමතයි මට....´

' ඒ ඇයි වෙලාසනම...´

' මහන්සි..එන්නකො ඔක නතර කරලා...´

' අනෙ කූකිහ්..තව ටිකයි..ඔයත් එන්න එතකොට හරි...´

' අනෙ බැ මහන්සි ඔක හෙට කරන්නකො ටේ දැන් නිදාගමු...´

' මගින් නතර කරොත් අපරාදේ....´

' මට නිදිමතයි....´

                                     





   රෑට කෑම කාලා කුස්සිය අස් කරලා කූකි වොෂ් එකක් දාන්න ගියහම ටේ ආවේ ගෙම් එකක් සෙල්ලම් කරන්න පහළ කාමරයට..වොෂ් එක දලා කාමරේට ඇවිත් ඇද හදපු කූකි පහළට ආවේ ගතේ වෙහෙස නිසාම  නිදිමත දැනුන හින්දා ටේව  නිදාගන්න එක්කගෙන යන්න..එත් ටේ ගේම් එකට යටවෙලා නිසා යන්න හිතක් නැ එක මඟ නතර කරලා...




' ඔයා ගිහින් නිදාගන්න බබා මං ටිකෙන් එන්නම්...´

' අපෝ...අප්පා...´

' එහෙනම් මෙහෙන් ඇවිත් වාඩිවෙලා ගෙම් එකක් ගහන්න...´

' ටේ මං කිව්වේ මට නිදිමතයි කියලා...´

' එක තමා එහෙනම් ගිහින් නිදාගන්න කිව්වේ....´

' හරි මං යනවා මගුල...´

                                     






කාමරේ දෝර ලගට හෙත්තු වෙලා උන්න කූකි ටේ ගෙම් එක නතර කරන පාටක් නැති නිසා හැරිලා දොරත් 'දඩාස්' ගාලා හයියෙන් වහගෙන උඩ  කාමරේට ගියේ කෙන්තියෙන්..මුණත් පුම්බගෙන කූකි යනවා දැක්ක ටේ ගනන් ගන්නෙ නැතුව ගේම් එකටම අවදානෙ දුන්නෙ දැන් කූකිගේ  පස්සෙන් ගියොත් ඔහු තරහාටත් එක්ක වැඩියෙන්  ආඩම්බරකම් පෙන්නනවා කියලා දන්න නිසා...




' ආාශ්...´

' එපාවෙනවා නින්ද යන්නෙත් නැ....´

' තවත් නැ..මොනා කරනවාද මන්දා..

' ශිට්..මෝන පිස්සුවක් ද....´

                                  






Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now