Fan Art Short Story 🐯🐰 13

52 8 0
                                    


💜️          🐯🐰            💜️






' ටේ බබා.....´

' එන්නකො මොකද කරන්නෙ....´

' එන්නම් ඉන්න...´

' මේක පටන් ගන්න යන්නෙ...´

' මේ එනවා....´

                             




වොෂ් එකක් දාගෙන කාමරේට ඇවිත් ඇඳුමක් මාරැ කරගන්න ගිය ටේට ඇහුනෙ කූකි කතා කරනවා..⁣ගතේ තිබුණ තුවාය ගලවලා රැක් එකට විසික් කරලා ඉක්මනට කෙටි කලිසමක් ඇදලා සැහැල්ලු ටී ෂර්ට් එකක් දාගෙන ටේ ඉක්මනට කාමරෙන් පිටවුණේ තව විනාඩියක් යන්න කලින් කූකි ආයෙමත් කෑගහන බව දන්න නිසා...






' ආාා..ඔයා වෝෂ් දැම්මාද....´

' ඔව්..ඕක ඉවර වෙද්දි කීය වෙයිද කවුද දන්නෙ...´

' ම්...මටත් වොෂ් දාන්න තිබ්බා අපරාදේ...´

' එකනෙ මං එවලේ කිව්වේ..කෝ බබා තව පටන් අරගෙනත් නැනෙ බොරැවට කෑගැහුවා....´

' තව විනාඩි පහෙන් පටන් ගන්නවා....´

' ම්...´

' මෙතනට ⁣එන්නකො ටේ බබා....´

' ඉන්න මං වතුර ටිකක් බීලා එන්නම්...´

' හා.....´

                        




එහෙමම හැරිලා කුස්සියට ගිහින් ශිතකරණය ඇරපු ටේගේ දෙනෙත් ගියේ රතු පාටින් දි⁣ලිසෙන ස්ටෝබරි කප් එක මතට..දෙතොල් මත හිනාවක් ඇදෙද්දි අත දලා කප් එකෙන් ස්ට්‍රෝබරි ගෙඩි තුන හතරක් අරගෙන කෑව ටේ වතුර බෝතලයක් එළියට අරගෙන ශිතකරණය වහලා දැම්මා...





' ටේ බබාහ්....´

' ඕඕ......´

' ස්නෑක් එකක් අරගෙන එන්නකො...´

' හා..මොකක්ද ඕනා ..´

' බටර් චිප්ස් එක....´

             
                          





බිත්තියට හරි කරලා තියෙන කබඩ් එක ඇරලා බටර් ස්නෑක් පැකට් එකක් අරගෙන ටේ ආයේම සාලේට ඇවිත් කූකි ලගට ගියේ ඉදගන්න..





' ඔයා මෙතන ඉදගන්න මං බිමට යන්නම්....´

' ඒ ඇයි....´

Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now