Fan Art Short Story 07. 🐯🐰

69 8 0
                                    

...... හුදෙක් රසවින්දනය සඳහා Fan Art එක ඇසුරෙන් ලියන ලද්දක් බව කරැණාවෙන් සලකන්න .......

          
💜️         🐯🐰           💜️



' ආා....අද කලින්...´

' ම්..ඇයි එපාද....´

' නැ ඉතින් ඔයා අටෙන් මෙහා ගෙදර එන්නෙ නැනෙ...´

' අද වැඩ ඉවර කරගත්තා ඉක්මනටම...´

' කෝ බෑග් එක ⁣....´

                          



මිදුලට වෙලා   මල් වලට වතුර දාන ගමන් උන්න කූකි ⁣ටේගේ වාහනය ඇවිත් පෝටිපෝ එක යට නතර කරද්දි වතුර කරාමය වහලා දලා ටේ ලගට ගි⁣හින් තුරැල් උ⁣නෙ ටේගෙ දෙතොල් හාදුවක් ඒ නලලට දැනෙනකොට...හැමදාමත් කලුවරේ ගෙදර එන ටේ අද වෙලාසනින් ආව එක කූකිට පුදුමයක් වගේම සතුටක්...





' මොනාද බොන්නෙ....´

' තේ එකක් බිව්වා නම් හොදයි වගේ....´

' හා මං හදන් එන්නම්....´

                                           





කූකිවත් ගතට වාරැ කරගෙන ගේ ඇතුළට ආව ටේ සෝෆාවට හෙත්තු වෙනකොට කූකි එහෙමම කුස්සියට ගියේ හිස හරවලා දෙතොල් වල යාන්තමින් හිනාවක් රදවන් කූකිගේ එහාට මෙහාට වැනෙන පස්ස දිහා ටේ බලන් ඉද්දි....


.

.

' රෑට කන්න හැදුවද සුදුහ්...´

' තාම නැහ්..ඔයා එනකම් උන්නෙ මොනාද හොද..´

' අද කන්න හදන්න ඕනෙ නැ...´

' ඇයි කඩෙන් කමු කියලාද කියන්නෙ...´

' ම්..ඔව්...´

' එත් ඇයි..අද මොකුත් විශේෂක් නැනෙ....´

                 




තේ කොප්පය ටේගේ අතට දිලා ඔහු අසලින් ම සෝෆාව මත වාඩි උන කූකි ඒ අත් බාහුවට හෙත්තු උනෙ ටේ හිමිට තේ කොප්පය තෝල ගානකොට..අත්බාහුව මතින් මුණ අරගත්ත කූක ඉස්සීලා ටේගෙ ගෙල පාමුල දෙතොල් තියාගත්තෙ ඔහු ළඟ එන සුවඳ ඉව කරමින්..




Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now