Fan Art Short Story🐯🐰 15

52 6 0
                                    


           💜️          🐯🐰           💜️






' අහ්...කූකි....´

' යුන්ගි අයියා.....´

' තනියමද ආවේහ්...´

' ම්..ඔව්....´

' කෝ ටේහ්‍යුන්....´

' දන්නෙ නැ.....´

' අහ්..දන්නෙ නැ....´

' ම්.....´

' උඹේ මිනිහා ගැන උඹ දන්නෙ නැත්තම් මම ද දන්නෙ කූකි...´

' ඔයා දන්නවාද දන්නෙ නැ මං දන්නෙ නැ..´

                          


රෙස්ටුඩන්ට් එක ඇතුළට ඇවිත් කෙලවරට වෙන්න තිබුණ මේසය ලගට මං ඇවිදගෙන ගිහින් එතනින් පුටුවක් මතින්  වාඩිවු⁣ණේ යුංගි අයියා ඉස්සරහින්..අද කොන්සට් එකෙ අන්තිම දවස නිසා එ සතුටට  ඔහු ගානෙ අපි හැමෝටම රෙස්ටුඩන්ට් එකෙ බෝතල් පාර්ටි එකක්..






' මුගේ තියෙන ඝනකම....´

' මොකද උඹලා දෙන්නා මරාගන්නෙ ආ..වටේට ඇහෙනවා සද්දෙ...´

' නැ  ජිමිනා ටේහ්‍යුන් කෝ කියලා ඇහුවම මු කියනවා දන්නෙ නැලු..එතකොට ඌගේ මිනිහාව අපිද දන්නෙ...´

' ඉතින් දන්නෙ නැති නිසා දන්නෙ නැ කිව්වේ.....´

' හරි හරි මං කොල් කරා ටේහ්‍යුන් දැන් එන්න එන්නෙ කිව්වා කම්පැණියේ ඉදලා..පැය භාගයක් යනකොට එයි...´

' ටේ ඔයාට කතා කරාද ජිමිනා...´

' ඕ මං කතා කරා....´

' ම්ම්....´

                       



හිතේ තිබුණ කෙන්තිය තරහා තවත් වැඩියෙන් දැනුණා නුඹ ගැන..පාර්ටි එකට එන්න ලෑස්ති වෙලා පැයක වෙලෙ ඉදලා කෙතරම් ඇමතුම් ගත්තත් ප්‍රතිචාරයක්  නොවුන දුරකථය යාලුවාට  කතා කරන්න ප්‍රතිචාර දක්වලා..මට වඩා නුඹට යාලුවාව ලොකු වෙලා ද එතකොට..







' නමු එනවා කිව්වාද....´

' මාත් එක්කම ආවා..කාර් එක පාර්ක් කරලා එයි...´

' මොකද කරන්නෙ අපි ටේහ්‍යුන්  එනකම් ඉන්නනවද..පටන් ගන්නවාද...´

Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now