Fan Art Short Story 08. 🐯🐰

59 7 0
                                    


...... හුදෙක් රසවින්දනය සඳහා Fan Art එක ඇසුරෙන් ලියන ලද්දක් බව කරැණාවෙන් සලකන්න .......


 

💜️          🐯🐰       💜️





'මං ලෑස්ති යමුද....´

' ම්ම්.....´

'මොකො අයේ නිදි....´

                        


ගෙනියන්න ඕනා බෑග් ටික නිවස ඉදිපිට වාහනයට දාගන්න ලේසි වෙන්න ගිහින් තිබ්බ කූකි පඩිපෙළ නැගලා කාමරේට ආවේ ටේට යමු යි කියන්න උනත් ඇදට පැනලා ඇලවෙලා උන්න ටේ දැක්කම කූකි මේසට උඩ තිබුණ බෑග් එකත් කරට දාගෙන ගිහින් ඇදෙන් ඉදගත්තෙ ටේට කිට්ටු කරලා...




' ටේබබාහ් ඇයි....´

' ඔලුව කැක්කුමයි වගේ....´

' ආාා.නලලත් යාන්තමින් රස්නෙයි....´

' ම්ම්...´

' පෙනඩොල් දෙකක් දෙන්නද....´

' එපා ඔයාගේ අර තෙල් එකෙන් ටිකක් ගාන්නකො සුදු...´

' මොකක්ද....´

' ඔයා අර එක දවසක් ගෙනත් තිබ්බේ....´

' ආ...හා ඉන්න....´

                  

කූකි නැගිටලා ගිහින් කණ්ණාඩ් මේසය ලාච්චුව ඇරලා එහි තිබුණ පුංචි තෙල් බෝලතය අරෙගන ඇවිත් ඇදෙන් ඉදගත්තෙ ටේගෙ හිස ඔසවලා උකුල මත තබාගෙන...
 

බෝතලයේ මුඩිය ඇරලා තෙල් බිංදු දෙකක් අතට අරගෙන ටේගෙ නලල දෙපස වෙන්න තවරලා ඇඟිලිතුඩු වලින් තෙරපුවේ ටේ කූකිගේ දණහිස් අස්සෙ මුණ තියාගෙන ඉද්දි..



' ඔයා ගෙදර ඉන්න ටේහ්..මං තනියම යන්නම්...´

' ම්හ්..බැහ්....´

' කියන දේ අහන්නකෝ ඔයා ටිකක් රෙස්ට් කරන්න...´

' මේක මඟ ඇරිලා යාවි  ටිකකින්  අනික අද ඩාන්සින් ප්‍රැක්ට්‍රිස්....´

' යනවාද ඉතින් ඔයා....´

' ඔව් යන්න ඕනා නොයා බැ....´

                         

                                          


ඉතින් කූකි ආයෙම මොකුත් කියන්න ගියේ නැත්තෙ තවත් බල කරන්න ගිහින් ටේට තරහා ගිහින් හිත රිද්දගෙන මේ ගමන යන්න වෙයි කියලා..


Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now