Fan Art Short Story 🐯🐰 21

70 7 0
                                    

             💜️          🐯🐰            💜️





' ටේ බබා......´

'  ම්......´

' එන්නකො අනෙ....´

' එන්නම්.....´

'  නිදි මතයි මට ....´

' චුට්ටක් ඉන්න බබා...පොඩි වැඩක්......´

' කොයිවෙලෙ ඉදලාද අනෙ පොඩි වැඩක් කියන්නෙ....´

' හරි හරි මට තව විනාඩි පහළොවක් දෙන්නකො...´

'  ම්ම්ම්.......´

                                                







ඇද හදලා ඉවරවෙලා  එ මතින්  ඇලවෙලා මං බලන් උ⁣න්නෙ කාමරේ තිබුණ පුටුව මත ඉදගෙන  උඩට නවාගෙන උන් දණහිස මතින් ලැප්ටොප්  එකත් තියාගෙන මොනාවදෝ කරන නුඹ දිහාම...







' වොෂ් දාන්නත් ඕනාද....´

' ආයේ බැ වොෂ් දාලානෙ කඩේට ගියේ....´

'  ම්.....´

                                            




එය හොදය නැතිනම්  නුඹ නානකාමරයට ගියහොත් පැයකටවත් එළියට එන්නෙ නැත...



'  ටේ බබාහ්.....´

'  ඉන්නකො මැනික තව ටිකයි......´

'  මොනාද අප්පා එපාවෙනවා....´

' මං නිදාගන්නවා....´

' ගානක් වත් නැ..එයාගේ වැඩ උනානෙ...දැන් මං පැත්තක...´

                                               





මං දිහාට බැල්මක් වත් ⁣නුඹ නොදෙනකොට දැනුනෙ නොරිස්සුමක්...දෙතොල් උල් කරන් අහක බලාගෙන හිතින් නුඹට නොක්කාඩු පවසා ඇතිවීමක් නැති අවසානයේ මං ඇදෙන්  බැහැලා නුඹ අසලට ගියේ මේතරම්ම වැදගත් වැඩේ කුමක්ද  කියලා බලන්න හිතන්...






' මොකක්ද ඔය.....´

'   බිල්බොර්ඩ් හෝට් සීයය ……´

' ආාාහ්....ඇත්තටමද....´

'  ඔව්.....´

' එක අදද මගේ නමත් තියෙනවා නේද....´

'  ම්...එක තමා මං මේ බලන්නෙ.....´

                                             






Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now