Fan Art Short Story🐯🐰 32

42 9 0
                                    


:::::::::: 🐯 🐰 ::::::::::



' හලොහ්........'



' කොහෙද ඉන්නෙ ටේ..... දැන් වේලාව කීයද දන්නවද...ආ......'


' සොරි සර්....මේ පොන් එකෙ අයිතිකාරයා ඉන්නෙ අපේ රෙස්ටුඩන්ට් එකෙ.....'


'අහ්....තමුන් මොකද අනුන්ගෙ ෆොන් ආන්සර් කරන්නෙ......'


' සොරි සර්...එයා ටිකක් ඔවර් ඩින්ක්ස් අරගෙන දැන් ටෙබල් එකෙ ඔලුව තියන් නිදි......'


' ඔහ් එහෙමද....හරි මං එයාව ගන්න එන්නම්..කොහෙද රෙස්ටුඩන්ට් එක......'


'......... '


' ඕකෙ දැන්ම එනවා මං පුලුවන් නම් එයාව කොහෙටවත් යන්න නොදි තියාගන්න.....'







එහාපසින් තවත් යමක් කියන්නට මත්තෙන් දුරකථනය විසන්ධි කල මා මේසය මත තිබුණ වාහනයේ යතුරත් රැගෙන කාමරයෙන් එළියට ආවේ නුඹ වෙනුවෙන් කෙන්තිය හිත පුරාම අරක් ගද්දි.....





'සර්...මොකක්ද උවමනාව.....'


' මගේ හස්බන්ව එක්කගෙන යන්න ආවේ කලින් මං කොල් කරාම එයා මේහෙ ඉන්නවා කිව්වා..එත් එයා පෙන්න නැහ්....'


'ආ මමයි සර්ට කොල් කරේ...අර කෙරවලටම වෙන්න තියෙන ටෙබල් එකෙ පොඩ්ඩක් බලන්න සර්......'



' ඕකේ...තෑන්කීයු .......'







රෙස්ටුඩන්ට් එක ඇතුළට විත් මගේ දෙනෙත් නුඹව සොයලා වෙහෙස වෙනකම්ම නුඹේ රැව සෙව්වත් මට හමුනොවුන අවසානයේ මං සහය පැතුවේ මුදල් කවුන්ටරය අසල සිටි පුද්ගලයාගෙන්...ඔහු පැවසු පරිදිම එහාට ගිය මං දැක්කෙ ⁣අඬ අඳුරේ කෙලවරම තිබ්බ මේසයක හිස ගසාගෙන ඔහේ ඇස් දෙකත් පියාගෙන ඉන්නා නුඹව...සැඟවිලා ගිය කෙන්තිය ආයෙමත් හිත උඩ දලු දැම්මත් සැනසීමක් දැනුනා ඒ නුඹ හොදින් නිසා.....








' ටේ...ගෙදර යමු......'


' ම්ම්හ්.......'


' කො නැගිටින්නකො....අපි යමු......'


'............'


' කියන දේ අහන්න ටේ.... දැන් හොදටම රෑ වෙලා ......'



Fanart short story 🐯🐰 / TAEKOOK( 𝘾𝙤𝙢𝙥𝙡𝙚𝙩𝙚✅ )Where stories live. Discover now